බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රඹුක්කන දී වෙඩි තැබුවේ පිටතින් පැමිණි පොලිස් කණ්ඩායමක්!

by Lankasara News
අප්‍රේල් 19, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

අද සවස රඹුක්කන දී සිදුවූ උද්ඝෝෂණකරුවන්ට වෙඩි තැබීම රඹුක්කනට පිටතින් ගෙන්වූ පොලිස් කණ්ඩායමක් විසින් සිදු කළ බවට විශ්වාසවන්ත ආරංචි මාර්ග ලංකාසරට අනාවරණය කළේය. අද අලුයම සිට උද්ඝෝෂණයේ යෙදුණු මෙම කණ්ඩායම පාලනය කිරීම සඳහා රඹුක්කන පොලිසියේ නිලධාරීන් කිසිදු ගිනි අවියක් මෙම ස්ථානයට ගෙනවිත් නොමැති අතර වෙනත් ප්‍රදේශවලින් ගිනි අවි සමඟ පැමිණි පොලිස් කණ්ඩායමක් අතින් මෙම ප්‍රහාරය සිදුව ඇත්තේ පොලිසියේ ඉහළම තලයේ නිලධාරීන් කැරලි මර්දනය සඳහා ලබා දි තිබූ මඟ පෙන්වීම්ද නොසලකා හරිමින් බවට මෙම ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ වනවිටත් මේ පිළිබඳව පොලිසිය සහ මහජන ආරක්ෂක අමාත්‍යංශය තුළ දැඩි කතා බහක් නිර්මාණය වී ඇති අතර ලංකාසරට වාර්තා වන්නේ මෙම පුවත් වාර්තා කරන අවස්ථාව වනවිටත් මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා සහ මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා අතර විශේෂ සාකච්ඡාවක් පැවත්වෙන බවය.

ඉන්ධන මිල වැඩි කිරීම සහ ඉන්ධන ලබා නොදීම හෙතුවෙන් කුපිත වූ මහජනතාව අද අලුයම සිට රඹුක්කන උද්ඝෝෂණය කළ අතර ඔවුන් උඩරට දුම්රිය මාර්ගයේ ඉන්ධන ප්‍රවාහන දුම්රියකට ගමන ට බාධා කර තිබේ. එහිදී විරෝධතාකරුවන් ට ඉන්ධන අර්බුදය පිළිබඳ ව පැහැදිළි කර මෙම දුම්රියට ගමන් කිරීමට ඉඩ ලබා දෙන ලෙසට ඉල්ලීමක් කළද එය නොසලකා ඔවුන් දිගටම විරෝධතා වේ යෙදීම හේතුවෙන් ඔවුන්ට කඳුලු ගෑස්, ජල ප්‍රහාර එල්ල කර විසුරුවන ලෙසට පොලිසියේ ඉහළ අංශවලින් නියෝගයක් ලබා දී තිබේ. එසේ තිබියදී කඳුලු ගෑස්වලට අමතරව වෙඩ් තැබීමට පොලිස් නිලධාරීන්ට පොලිසියේම නිලධාරියකුගෙන් අණක් ලැබී ඇති අතර මේ පිළිබඳව මේ වනවිට පොලිස් දෙපාර්තමේන්තුව අභ්‍යන්තරයේද කතා බහක් නිර්මාණය වී තිබේ.

මේ සිද්ධිය සහ රට පුරා නිර්මාණය වී ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා අරක්ෂක මණ්ඩලයද කැඳවා ඇතැයි මෙම ආරංචි මාර්ග ලංකාසරට අනාවරණය කළේය.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රඹුක්කන උද්ඝෝෂණට පොලිස් වෙඩි අයෙක් මරුට

Next Post

නැවත දන්වන තුරු රඹුක්කනට පොලිස් ඇඳිරි නීතිය

Related Posts

පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.