බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීනය සහ රුසියාව එක්ව පතුරන බොරු

by Lankasara News
අප්‍රේල් 18, 2022
in පුවත්
Russia Ukraine War
Share on FacebookShare on Twitter

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමත් සමඟම චීන කොමියුනිස්ට් පක්ෂය ඊට සහය ලබාදෙමින් දේශීය සහ ගෝලීය වශයෙන් විශාල ව්‍යාජ පුවත් පැතිරවීමේ ව්‍යාපාරයක් අරම්භ කෙරිණි.

එහිදි චීනය විසින් රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමේ වගකීම ඇමරිකා එක්සත් ජනපදය වෙත පැවරීමටත් ඒ සඳහා අවශ්‍ය කරනු ලබන ව්‍යාජ පුවත් සැකසීමේ විශේෂ මෙහෙයුමක් ක්‍රියත්මකර කර තිබේ.

මෙම ව්‍යාජ පුවත් පැතිරවීමේදී චීනය විසින් සිය රාජ්‍ය මාධ්‍ය ඉතා පුළුල් වශයේ යොදා ගැනීම සිදුකරනු ලබන අතර එහිදී රුසියාව විසින් ප්‍රකාශයට පත්කරන පදනම් විරහිත ප්‍රකාශ වලට ගැඹුරක් සහ විශ්වාසනීයත්වයක් එක් කිරීමටද සමත්ව ඇත.

ඊට හොඳම උදාහරණය වන්නේ ඇමරිකා එක්සත් ජනපදය විසින් යුක්‍රේණය තුල ජීව විද්‍යාත්මක පරියේෂණ කරනු ලබන විද්‍යාගාර පවත්වාගෙන ගිය බවට චෝදනාවයි. මෙම චෝදනාව රුසියානු රජය විසින් මුල්වරට සිදු කළ එහිදී චීන විදේශ අමාත්‍යවරයා විසින් එය යලිත් ප්‍රකාශ කරනවා වෙනුවට ඊට විශාල හඩක් ලාබදෙමින් කියා සිටියේ මෙම විද්‍යාගාර හුදෙක් ඇමරිකාව ගෙන යන ජීවවිද්‍යාත්මක අවි නිපදවීම් කටයුත වල ඉතාම සුළු සිදුවීමක් බවයි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

එහිදී ඔවු පවසා සිටියේ මෙම විද්‍යාගාර දියේ ගිලි තිබෙන මහා අයිස් තට්ටුවක ජලයෙන් ඉහළට පෙනෙන කොටසට සමාන බවයි. චීන විදේශ ඇමති විසින් එම ප්‍රකාශ කිරීමත් සමඟම වෙනත් රටවල සිටින චීන රාජතාන්ත්‍රිකයින්ද මෙම ප්‍රකාශය ප්‍රචලිත කිරීමට පියවරගත් අතර එය පසුව ජාත්‍යන්තර මට්ටමින් කතා බහට ලක්වූ කාරණයක් බවට පත්විය.

මීට අමතරව චීන කොමියුනිස්ට් පක්ෂය විසින් අදාල ප්‍රචාර පදනම් කරගෙන් ඇමරිකාව විසින් විද්‍යාගාරයක නිපදවූ බවටද ප්‍රචාරය කිරීමට කටයුතු කළ අතර එහිදී චීනය සිය මතවාද ප්‍රචලිත කිරීමට යොදා ගන්නා පුවත්පත් මෙන්ම සමාජ ජාල ගිණුම් ඔස්සේද මෙම කරුණ ජනගත කිරීමට පියවර ගෙන තිබිණි.

එහිදී චීනය විසින් කොරෝනා වෛරසය ‍මොඩර්නා සමාගම විසින් විද්‍යාගාරයක නිපදවා ඇති බවත් එය හුදෙක් සිය එන්නත් අලෙවි කරගැනීමට නිර්මාණය කරන ලද්දක් බවද මතයක් නිර්මාණය කිරීමට සමත්ව තිබේ.

කෙසේවෙතත් චීනය සහ රුසියාව විසින් යුක්‍රේනයේ ජීව විද්‍යාත්මක අවි නිපදවීමේ විද්‍යාගාර පවත්වගෙන ගිය බවට කරණ චෝදනා බවට අනාවරණය වී තිබියද බෙහොමයක් දෙනා අදටත් මෙම ව්‍යාජ තොරතුරු විශ්වාසර කරණ තත්ත්වයකට පත්ව ඇත. ඒ අනුව මෙම ව්‍යාජ පුවත් තවමත් ජනතාව අතරේ විශාල වශයෙන් පැතිර යන බවද විශ්ලේෂකයින් පෙන්වාදෙයි.

Share69Tweet43
Previous Post

අගමැති මහින්දමයි! සබ්රි සහ ජී.ඒල් පීරිසුත් ඇතුළත්

Next Post

අලුත් කැබිනට්  එක  අර්බුදය මතට එලන්න හදපු පැලැස්තරයක්… හිටපු ඇමති සරත් වීරසේකර කියයි!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.