මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කරන අතර විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.ඒල් පීරිස් මහතා සහ මුදල් අමාත්‍ය අලි සබ්රි මහතාද මෙම කැබිනට් මණ්ඩලයට ඇතුළත් වන බව වාර්තා වේ. කෙසේ වුවද පසුගියදා පත් කරුණු සිවු දෙනකුගෙන් යුතු කැබිනට් මණ්ඩලයේ අමාත්‍ය තනතුරක් හිම වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අමාත්‍ය ධුරයක් ලබා ගැනීම ප්‍රතික්ස්ප කර ඇති අතර ඔහු විසින් දරන ලද මහා මාර්ග අමාත්‍ය ධුරය කනක හේරත් මහතා ට ලබා දී ඇත.
ඒ් අනුව අගමතිවරයාද ඇතුළුව නව කැබිනට් මණ්ඩලය අමාත්‍යවරු 20 දෙනකුගෙන් සමන්විත වේ.