බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගෝඨාගෝගම වැසිකිළි ගාලු මුවදොරින් මහපාරට!

by Lanka Sara Editor
අප්‍රේල් 13, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ජනාධිපතිවරයාට සහ රජයට විරෝධයව පළ කරමින් ගාලු මුවදොර සහ ජනාධිපති ලේකම් කාර්යාලය අසළ රැස්ව සිටින ජනතාවගේ පරිහරණය සදහා පෞද්ගලික ආයතනයක් වෙතින් ලබාගත් ජංගම වැසිකිලි ගාලු මුවදොර ස්ථාපනය කිරීම සම්බන්ධයෙන්  රජයේ බලධාරීන් විරෝධය පළ කිරීම හේතුවෙන් මෙම වැසිකිළි පද්ධතිය ගාලු මුවදොර මහා මාර්ගයේ පදික වේදිකාවක ස්ථානය කිරීමට උද්ඝෝෂණකරුවන්ට සිදුව ඇත.

මේ සම්බන්ධයෙන් කටයුතු කළ උද්ඝෝෂණයට සහය පළ කරන තරුණයෙක් අප සමඟ ප්‍රකාශ කළේ  මෙම ස්ථානයට සහභාගී වන ජනතාවගේ පහසුව පිණිස  පෞද්ගලික ආයතනයක් වෙතින් ලබා ගත් මෙම නවීන ජංගම වැසිකිළි කිහිපය ගාලුමුවදොර පිටියේ ස්ථාපනය කළ නමුත් එය ඉවත් කර ගන්නා ලෙස ඉල්ලා ඇති බවයි. ඔහු මෙම ඉල්ලීම නාගරික සංවර්ධන අධිකාරිය වෙතින් පැමණි බව සඳහන් කළද එය අපට තහවුරු කර ගත නොහැකි විය.

කෙසේ වුවද මෙම ප්‍රතික්ෂේප  කිරීම හමුවේ වැසිකිළි එම ස්ථානයෙන් ඉවත්කොට මහා මාර්ගය අද්දරට ගෙන ගොස් සවි කර ඇත.

ගාලු මුවදොර පිටිය මේ වනවිට වරාය අධිකාරිය යටතේ පාලනය වන අතර නාගරික සංවර්ධන අධිකරියට එහි පරිපාලනමය හිමිකමක් පැවරෙන්නේ නැත. කෙසේ වුවද මෙම ස්ථාපනයට ප්‍රජාතන්ත්‍රියව පමිණෙන ජනතාවට සනීපාරක්ෂක පහසුකම් සම්පාදනය මූලික වගකීමක් වන අතර එය අහිමි කරන්නේ නම් ඊට එරෙහිව නෛතික පියවර ගැනීමටද එම ස්ථානයට සහභාගී වන නීතීඥවරුන් පිරිසක් ඉදිරිපත්ව ඇති බව මෙම තරුණයා සඳහන් කළේය.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

එසේම මෙම ස්ථානයේද එම වැසිකිළි රැඳවීමට යමකු විරෝධය දක්වයි නම් වාහනයක මෙම වැසිකිළි රැඳවීම කෙරෙහිද යෝජනා ඉදිරිපත් වූ බව ඔහු පැවසීය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අන්තර්වාර පාලන ඉවරයි… ආයෙ මේ ජනාධිපති එක්ක සාකච්ඡා නෑ…  පක්ෂ 11 ඒකමතිකව  නිවේදනය කරයි!

Next Post

ගාලුමුවදොර තරුණයන්ට අගමැති සාකච්ඡාවකට කතා කරයි !

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.