බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාව ගැන චීනයෙන් නව ප්‍රකාශයක්!

by editor
මාර්තු 29, 2022 - Updated on අප්‍රේල් 4, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

චීනය සහ ඉන්දියාව එකිනෙකාට තර්ජනයක් නොවන බවට වන දෙරටේ නායකයින්ගේ සම්මුතීන්ට එකඟව කටයුතු කිරීමට හැකි බව සිය ඉන්දීය සංචාරයේ දී තමන්ට හැගුණේයැයි චීන විදේශ අමාත්‍ය වැන්ග් යී පවසයි.

දෙපාර්ශවයේ මතභේද හසුරුවා ගැනීමට හා කළමනාකරණය කිරීමට හැකි බව එහිදී තමන්ට වැටහුණු බව ද හෙතෙම පවසා තිබේ.

පසුගිය 2020 අප්‍රේල් මාසයේ සිදුවූ ලඩාක් ගැටුමෙන් පසු ඉන්දියාවට පැමිණි පළමු ඉහළ පෙළේ චීන නිලධාරියා වන වැන්ග් මාර්තු 25 වන දින කළ ඉන්දීය සංචාරයේදී ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් සහ විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් සමඟ සාකච්ඡා පැවැත්වීය.

ඉන්දියාව සහ චීනය ප්‍රතිවාදීන් ලෙසට වඩා හවුල්කරුවන් බවත්, එකිනෙකා යටපත් කිරීම වෙනුවට එකිනෙකාට සාර්ථක වීමට උපකාර කළ යුතු බවත් වැන්ග් සඳහන් කළ බව ෂින්හුවා ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර තිබේ.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

නැගෙනහිර ලඩාක් දේශසීමා ගැටළු ඉක්මනින් අවසන් කළ යුතු බව ඉන්දීය විදේශ ඇමති ජයිශංකර් මෙහිදී අවධාරණය කර ඇති අතර දේශසීමා ප්‍රදේශවල තත්වය අසාමාන්‍ය නම් ද්විපාර්ශ්වික සබඳතා සාමාන්‍ය තත්ත්වයට පත්විය නොහැකි බව ඔහු චීන විදේශ අමාත්‍යවරයාට පවසා ඇතැයි සදහන් වේ.

පසුගිය , 2020 අපේ‍්‍රල් මාසයේ සිට කලාපය තුළ චීනයේ හමුදා යෙදවීම් හේතුවෙන් ඇති වූ ආතතීන් අසල්වැසියන් දෙදෙනෙකු අතර සාමාන්‍ය සම්බන්ධතාවයක් මගින් පමණක් සමනය කළ නොහැකි බව වැන්ග් සමඟ පැය තුනකට ආසන්න පැවති සාකච්ඡාවලදී ජයශංකර් ප්‍රකාශ කර ඇති බව ද විදෙස් වාර්තා කියයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මාදුරු ඔය ජලකඳ මාසයක් තිස්සේ වැඩක් නොගෙන මහමුහුදට… ජාතික අපරාධයක්! ගොවීහු කියති…

Next Post

පැය දෙකෙන් සෞඛ්‍ය ලොක්කන්ගේ ඇස් ඇරේ… පේරාදෙණිය ශික්ෂණ රෝහලේ නවතා දැමූ ශල්‍යකර්ම අද සිටම ඇරඹෙයි…

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.