බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වාහන ජෝගියට කල්පිටියේ දී විරෝධය පෑ සුමිත්ත හිමිට “සිංහලේ ඩෑන්“ බැණ වදී…

කොල්ලන්ගේ සතුටට බාධා කරන්න එපා... මහා නායක හිමිවරු කියන්නෙ එන එන පූජාවට්ටිවලට අත ගහන අය... ඩෑන් කියයි!

by editor
මාර්තු 20, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගියදා ආන්දෝලනයක් ඇති කරමින් රථ පෙළපාළියක යෙදුණු මීරිගම ප්‍රදේශයේ පෞද්ගලික යතුරුපැදි සමාජයක තරුණ කණ්ඩායමට විරෝධය දැක්වූ කල්පිටිය ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමියන්ට එම විරෝධය දැක්වීම සම්බන්ධයෙන් නව සිංහලේ නම් සංවිධානයේ සභාපති ඩෑන් ප්‍රියසාද්  නැමැත්තා විසින් දෝෂාරෝපණය කළ බව සුමිත්ත හිමියෝ පවසති.

උන්වහන්සේ දුරකථනයෙන් අමතා ඇති මෙම පුද්ගලයා තමන් ඩෑන් ප්‍රියසාද් බවත් පසුගියදා තරුණයින්ගේ රථ පෙළපාලියට විරෝධය දැක්වීම සුමිත්ත හිමියන් විසින් නොකළ යුතු නුසුදුසු ක්‍රියාවක් බවට පවසා දී ඇත.

එහිදී උන්වහන්සේ එය ඒ මොහොතේ රටේ පැවැති තත්ත්වය සැලකීමේදී නොකළ යුතු නුසුදුසු ක්‍රියාවක් බව තමන් වහන්සේ විශ්වාස කරන බවට තම ස්ථාවරය දක්වා ඇත.

එහිදී මෙම තරුණ පිරිස ඔවුන්ගේ යෞවනත්වය විඳින ආකාරය ලෙසින් එය දක්වා ඇති අතර නායකයින් කරන වැරදිවලට තරුණයින් වගකිව යුතු නැති බවත් සුමිත්ත හිමියන් වෙත පවසමින් සඳහන් කර ඇත්තේ “ඔබ වහන්සේට සජිත් මහත්තයා කොළඹ විරෝධතාවලට සෙනඟ ගෙනෙන විට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සෙනග ගේනවිට  එයටත් විරුද්ධ වීමට තිබුණා“ යනුවෙනි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

එහිදී සුමිත්ත හිමියන් තමන් වැඩ සිටින්නේ කොළඹ නොව කල්පිටියේ බවත් තමන් දැක්වූ ඒ සාධාරණ විරෝධයට මල්වතු අස්ගිරි නාමිහිමිවරුන්ද තමන් වහන්සේට ප්‍රශංසා කළ බවත් සඳහන් කර තිබේ.

එහිදී ඩෑන් ප්‍රියසාද් මෙම මහ නාහිමිවරුන්ද ඉන්නේ  පූජාවට්ටි අතගසමින් ඉන්නට බවත්, බණක් පිරිතකට සම්බන්ධවන ආකාරයවත් දැක නැති බවත් කියමින් මහා නායක හාමුදුරුවරුන්ට බැණ තිබේ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

භූමිතෙල් පෝලිමක සිටි තවත් වියපත් මිනිසෙක් ඇදවැටී මිය යයි… මේ දෙවැනි මරණයයි…

Next Post

ඊයේ  ඉන්ධන පෝළිමේ දී මැරී වැටුණු  පුද්ගලයාගේ මරණයට හේතුව ආතතිය විය හැකියි!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.