ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්ව ඇති බව වාර්තා වේ.
මේ වනවිට ජනාධිපතිවරයා එහි ඉහළ නිලධාරීන් මෙන්ම සේවකයන් සමඟද සාකචඡා කරමින් සිටින බව ආරංචි මාර්ග සඳහන් කරයි.

© 2020 - 2026 Lankasara.com.