බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කඩුගන්නා නගරසභා සභාපති CID අත්අඩංගුවට…

by editor
පෙබරවාරි 24, 2022
in පුවත්
Amila-Weragoda
Share on FacebookShare on Twitter

පොහොට්ටුවේ බලය සහිත කඩුගන්නාව නගර සභාවේ සභාපති අමිල වේරගොඩ  අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුමේන්තුව මගින්  අද  (24) අත්අඩංගුවට ගත්තේය.

ඔහුට එරෙහිව කූඨ ලේඛන උපයෝගි කරගෙන විදෙස් ගමන් බලපත්‍රයක් සකස් කර එල්ටීටීඊ සාමාජිකයන්ගේ බිරියන් මුදල් ලබා ගෙන විදෙස් රටවලට රැගෙන ගිය බවට චෝදනා එල්ල වී විමර්ශන ආරම්භ කර තිබිණි.

ඔහුට එල්ල වූ චෝදනා සම්බන්ධව විමර්ශන ආරම්භවූ අවස්ථාවේදීම  නගර සභාවේ සභාපති  නිල නාමය   නගරාධිපති ලෙස වෙනස් කර සැකසූ   කූඨ ලේඛණයක් ආගමන විගමන දෙපාර්තුමේන්තුවට ඉදිරිපත් කර ඇති ආකාරයත්, එම ලේඛණය යොදාගෙන අදාළ විදේශ ගමන් බලපත්‍රය සකස්කර ගෙන තිබෙන ආකාරයත් හෙළි දරවු විය.

මෙම කූඨ ලේඛණය සකස් කිරීම සඳහා ඔහුට සහය ලබාදීම හේතුවෙන් නගර සභාවේ එවකට සිටි ලේකම්වරිය   වෙනත් ආයතනයකට මාරු  කිරීමට මධ්‍යම පළාතේ පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් කටයුතු කළේය. ඒ වසරේ මැයි මාසයේදී ය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට සභාපතිවරයාව අද  (24) අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට කැඳවා තිබිණි.

අද  24 දින රහස් පොලිසිය වෙත කැඳවූ   සභාපතිවරයා ප්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ.

සභාපතිවරයාගේ වංචනික කටයුතු රැසක් සම්බන්ධව කඩුගන්නාව ප්‍රදේශ වාසීන් හා විපක්ෂ දේශපාලකයන් විසින්  මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා වෙත මෙන්ම පොලිසියට ද පැමිණිලි කර තිබිණි.

මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී කඩුගන්නාව නගර සභාවේ උප සභාපති එස්.කේ.විජේරත්න   පැවසුවේ සභාපතිවරයා අත් අඩංගුවට ගෙන ඇති බැවින් නගර සභාවේ වැඩ බලන සභාපතිවරයා  වශයෙන් 25 දිනයේ වැඩ භාර ගන්නා ලෙස මධ්‍යම පළාත් පාලන කොමසාරිස් මේනක හේරත්   තමන්ට දැනුම් දුන් බවයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රට තව තවත් අඳුරේ.. හෙට විදුලි කැපිල්ල පැය 5කට වැඩියි!

Next Post

පාතාලයෙකුගෙන් තර්ජන… ASP මෙරිල් රංජන්ගේ ආරක්ෂාව දැඩි කරයි!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.