බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දු-පැසිපික් කලාපය චීන ග්‍රහණයෙන් මුදාගැනීමට ඉන්දියාව පෙරමුණට

by Lanka Sara Editor
පෙබරවාරි 23, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඉන්දියාව සහ ප්‍රංශය විසින් ඉන්දු පැසිපික සමුද්‍ර කලාප වල ආරක්ෂාවත් කළාපය තුල ජාත්‍යන්තර නීතින්ට අනුකූලව ආර්ථික කටයුතු පවත්වාගෙන යාමටත් අවදානය යොමු වී තිබේ.

ඒ අනුව මේවන විට අදාල කාලාපයට විශාල අභියෝගයක් ව පවතින චින ආර්ථික ආක්‍රමණයට සාර්ථකව මුහුණ දීමටත් කාලාපය සෑමට රටකටම සාධාරණව භාවිතා කිරීමට අවස්ථාව ලබාදීම මෙහි අරමුණ වී තිබේ.

මෙම නව වැඩපිළිවෙල සම්බන්ධයෙන් ඉන්දීය විදේශ අමාත්‍ය ජයශංකර් මෙනන් ප්‍රංශ රජය සමඟ සාකච්ඡා පවත්වා ඇති අතර එහිදී දෙරටේ සමුද්‍රීය ආර්ථික කටයුතු වර්ධනයත් එහි ආරක්ෂාව සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකාච්ඡා කර ඇත.

මෙහිදී ප්‍රංශ විසින් තමන් සමාජිකත්වය දරණ යුරෝපා සංගමයේ සහයද මේ සඳහා ලබා ගැනීමට දැඩි අවධානයක් යොමුකර ඇති අතර එහිදී ඉන්දු පැසිපික් කාලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් යුරෝපා සංගම වඩාත් ක්‍රියාශීලි දායකත්වයක් දැක්විය යුතු බවටද මෙහිදී අවධාරණය කර තිබේ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ඉන්දියාව සහ ප්‍රංශය විසින් ජාත්‍යන්තර මුහුදු කාලාප සෑම රටකමට පොදුවේ භාවිතා කළ හැකි මාධ්‍යක් බවට පත්කිරීමටත් චීනයේ ග්‍රහනයට නතු කරගැනීමට ඉඩකඩ වැලැක්වීමට ගතයුතු ක්‍රියාමර්ග සම්බන්ධනේද මෙහිදී අවදානය යොමුකර ඇත.

Share69Tweet43
Previous Post

ඇමරිකානු සම්බාධක මත චීනය සහ රුසියාව තවත් සමීප වීමේ නව අවදානමක්

Next Post

මියන්මාර මිලිටරි ජුන්ටාවට චීනය සහ රුසියාව ආයුධ සැපයූ බවට නවතම අනාවරණයක්

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.