බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බැසිල් හා මහින්ද ගොඨාභය ජනාධිපතිට අන්නන හැටි බිමල් කියයි…

by editor
ජූලි 25, 2020
in පුවත්, මැතිවරණය
Share on FacebookShare on Twitter

දියසේන රතුගමගේ –

පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක බලයක් හෝ ඊට වඩා වැඩි බලයක් ස්ථාපිත වීම ඉතාම භයානක මෙන්ම අර්බුද රැසක් නිර්මාණය වන බවත් මේ අවස්ථාවේදී තුනෙන් දෙකක පාලන බලයක් ලබා ගැනීමේ අවශ්‍යතාවයක් ඇති බවට පොදුජන පෙරමුණ රටපුරා ප්‍රචාරයක් යවන නමුත් එවැනි අවශ්‍යතාවයක් ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට නොව බැසිල් රාජපක්ෂට හා මහින්ද රාජපක්ෂට පමණක් බවත් බිමල් රත්නායක හිටපු මන්ත්‍රීවරයා පවසයි.

ඔහු මේ බව පැවසුවේ ජාතික ජනබලවේගය පක්ෂයෙන් වන්නි දිස්ත්‍රික්කයට තරග කරණ අපේක්ෂකයින්ට ආධාර පිණිස වවුනියාවේ පැවති ජන රැළි වලට සහභාගී වීමෙන් පසුව  වවුනියාව අම්බලන්ගොඩැල්ල  ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් අමතමිනි.

මේ වනවිට මේ දෙපළ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පත් කර ඇති තත්වය සම්බන්ධව අදහසක් දැක්වූ බිමල් රත්නායක ගොඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා එලවලු ගොවීන් ආරක්ෂා කරණ බවට සහතික වෙද්දී බැසිල් රාජපක්ෂ වට්ටක්කා වගා කරන ගොවීන්ව හෑල්ලුවට ලක් කරණ බවත්  පොහොට්ටු පක්ෂයෙන් නාම යෝජනා ලබා දුන්   පිරිස හා නාම යෝජනා කමිටුවේ සිටි පිරිස බූරුවන් වශයෙන් පහත් අඩියකට දමා කතා කිරීමෙන් ඔවුන්ගේ දැක්ම මනාව ඉස්මතු වන බවත්  කියා සිටියි.

මහින්ද බැසිල් දෙදෙනා එතරම් විශාල පාලන බලයක් ඉල්ලා සිටින්නේ රටේ යහපත හෝ ජනතාවගේ යහපත උදෙසා නොව රාජපක්ෂ පවුලේ බලය වැඩි කරගැනීම සඳහා බවද ඔහු කියයි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

පසුගිය මහ මැතිවරණ සමය වන විට රාජපක්ෂ පවුලෙන් දේශපාලනයට හය දෙනෙකු පමණක් ඉදිරිපත් වූවත් මෙවර එම සංඛ්‍යාව ඊට වඩා වැඩි බවද ඔහු පෙන්වා දෙයි.

වන්නියේදී පමණක් නොව රටේ සමස්තයේදීම මේ පිරිස ඡන්දය ලබා ගැනීම සදහා විකුණනු ලබන්නේ ජාතිවාදය බව කී බිමල් රත්නායක දෙමළ දේශපාලනඥයින් පමණක් සිටින යාපනය කිළිනොච්චිය වැනි පළාත් වල දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසදීමට දෙමළ දේශපාලනඥයින් අපොහොසත් වී ඇතැයි කියා සිටියි.

මොණරාගල දිස්ත්‍රික්කයේ සියලුම දේශපාලනඥයින් වශයෙන් සිංහල බෞද්ධ පිරිසක් තේරී පත් වී සිටියත් ශ්‍රී ලංකාවේ දුප්පත්ම දිස්ත්‍රික්කය මොණරාගල බව හෙතෙම පවසයි.

කොළඹින් බිහි වූ මුස්ලිම් දේශපාලනඥයින් ජාතිවාදය ගැන කතා කළද වැඩිම දුප්පත් මිනිසුන් සංඛ්‍යාවක් සිටින්නේ කොළඹ දිස්ත්‍රික්කයේ බව කී ඔහු මේ අනුව බලන විට ඔවුන් ඡන්ද ලබා ගැනීමට ජාතිවාදය වපුරණ නමුත් බලයට පත් වූ පසු  තමන්ගේ ජාතිය ගැන හෝ අන් ජාතියක් ගැන සොයා නොබලන බවද  සදහන් කරයි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

එස්.ටී.එෆ්. අද අළුයම රුවන්වැල්ලේ ගිනිඅවි ෆැක්ටරියක් අල්ලයි

Next Post

මෙරට සංචාරයට පැනවූ සීමා එංගලන්තය ඉවත් කරයි

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.