බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොවිඩ් තිබුණත් නැතත් නුවරට “මාස්ක්“ අනිවාර්යයි! -පරිසර ඇමති කියයි…

by editor
ජනවාරි 23, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කොවිඩ් වසංගතය තිබුණත් නැතත් මහනුවර නගර වැසියන් සහ මහනුවරට පිවිසෙන ඕනෑම අයෙක් අනිවාර්යයෙන් මුව ආවරණයක් පැළඳිය යුතු බිහිසුණු තත්ත්වයකට මහනුවර වායු දූෂණය සිදුවී ඇතැයි පරිසර ඇමති මහින්ද අමරවීර පවසයි.

තමන් මේ බව ප්‍රකාශ කරන්නේ  මහනුවර වායුගෝලීය තත්වයන් පිළිබඳ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්වතුන් විසින් ලබා දී ඇති පරීක්ෂණ පර්යේෂණ දත්ත මත පිහිටා බවත් එම දත්ත ප්‍රකාරව මහනුවර නගරයේ වායුගෝලයෙහි විෂ වායු ගහණ බව පෙන්වා දී ඇති බවත් පරිසර ඇමතිවරයා කියයි.

පරිසර ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (23) නුවර දී පැවති භූ කම්පන සහ භූ සම්පත් පිළිබඳ දැනුම්වත් කිරීමේ සම්න්ත්‍රණය අමතමිනි.

“ මහනුවර ලංකාවේ ජීවත්වීමට හොඳම නගරය බවට   මතක් පැවතුණු කාලයක් තිබුණා. මේ තොරතුරුමත අනාවරණය වන්නේ දැන් එය ධරුණු අයහපත් වායූන්ගෙන් පිරීගිය නගරය බවයි.“

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

“පාසල් ආරම්භවන අවස්ථාව සහ අවසන්වන අවස්ථාවත්,  කාර්යාල ආරම්භවන සහ අවසන්වන කාලයත් තුළ සිදුකෙරුණ පරීක්ෂණවලදී අනාවරණය වෙලා තිබෙන්නේ දවසේ වැඩිම වායු දූෂණයක් වෙන කාලය එය බවයි.“

“අධික වාහන තදබදය රිය පණ ගන්වා නරගය තුළ තබා ගැනීම මෙන්ම භූ ගෝලීය පිහිටීමත් මේ සම්බන්ධව බලපාලා තියනවා.“

ඇමතිවරයා ප්‍රකාශ කළේ රටේ සෙසු නගර දෙස බලනවිට නුවර නගරය සඳහා විශේෂිත සැලැස්මක් අත්‍යාවශ්‍ය බවය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාලාලි ගුවන්තොටුපල සංවර්ධනයට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 400ක්!

Next Post

ඉස්ලාම් ආගම් පෙළපොත් එක රටක් එක නීතියක් බළකායේ නියමයෙන් වහාම ආපසු කැඳවයි!

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.