බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පල්ලියේ තිබූ බෝම්බය ගැන විමර්ශන මීසම් පාලක සභාව දැඩි ලෙස හෙළාදකී

by Lanka Sara Editor
ජනවාරි 17, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

බොරැල්ල සියලු සාන්තුවරයින්ගේ දේවස්ථානයේ පසුගියදා හමුවූ අත්බෝම්බය සවි කළ පුද්ගලයන්ට හා ඒ සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනය කළ ආකාරය පිළිබඳ මීසම් පාලක සභාව දැඩි අප්‍රසාදය පළ පළ කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ. දේවස්ථානයේ ප්‍රධාන පියනම වන ජූඩ් ශ්‍යාමන් පියතුමා ද ඇතුළු මීසම් භාර සභාව විසින් නිකුත් කරන ලද  මෙම නිවේදනය මඟින් මෙම මීසම් පාලක සභාව පෙන්වා දෙන්නේ 18 වැදි සියවසේ සිට සාමකාමීව ජනතාවගේ වන්දනීයත්වයට පත් වූ මෙම දේවස්ථානය පරිහරණය කරන්නන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වීම මෙන්ම ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන්ද බලපෑමක් එල්ල වන තත්ත්වයක් මෙම සිදුවීම තුළ ගැබ්ව ඇති බවය.
එමෙන්ම එකොළොස් වැනි දා සිදු වූ මෙම සිද්ධියේ විමර්ශණ සිදුවූ ආකාරය සම්බන්ධයෙන්ද දැඩි විවේචනයක් එල්ල කර ඇත.
එම සිදුවීම සිදුවූ පසුගිය ජනවාරි මස 11 වැනිදා සිදුවූ මෙම සිදුවීමේ සීසීටීවී දර්ශන සම්පූර්ණයෙන් තිබියදී පොලිසිය එම දර්ශනවලින් පස්වරු 3න් පසු දර්ශන පමණක් ලබාගෙන ඇති අතර ඉන් පෙර දර්ශන ලබා නොගත්තේ යැයි එම නිවේදනය මගින් චෝදනා කර තිබේ.

මෙම විමර්ශනය තවදුරටත් මේ අයුරින් නොපවත්වා නියම ආකාරයෙන් එම විමර්ශනය පවත්වා වැරදිකරුවන්ට වහා නීතිය කක්‍රියාත්මක කරන ලෙස කරන ලෙස එම නිවේදනය මගින් ඉල්ලා තිබේ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Tags: නවතම
Share69Tweet43
Previous Post

අබුඩාබියට ඩ්‍රෝන ප්‍රහාරයක්

Next Post

5 ශිෂ්‍යත්ව විභාගයට ඉන්න කොවිඩ් වැළඳුණු දරුවන් සදහා විශේෂ විභාග මධ්‍යස්ථාන 108ක්

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.