කීර්ති ප්රනාන්දු –
ගැස් සිලින්ඩර ගැනීම හෝ පුපුරා යාම පිළිබඳ විමර්ශනය හා විසඳුම් සෙවීම සඳහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කමිටුව ගෑස් අනතුරු වළක්වා ගැනීම සඳහා උපදෙස් මාලාවක් නිකුත් කරමින් ජනතාව දැනුවත් කර සිටියි.
ඉකුත් දින කිහිපය පුරාම දිවයිනපුරා නිවාස ව්යාපාරික ස්ථාන තුළ සිදුවූ ගෑස් ටැංකි පුපුරා යාම සහ ගිනි ගැනීම් පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් මෙම ජනාධිපති පරීක්ෂණ කමිටුව පත්කරනු ලැබීය.
එම ජනාධිපති පරීක්ෂණ කමිටුව මගින් නිකුත් කළ උපදෙස් වාර්තාව මෙසේය








