බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැස්ස නැති සති 06කින් රට කළුවරේ… රටේ තත්වය පාර්ලිමේන්තුවෙන් ඇසෙයි.

by editor
නොවැම්බර් 29, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

රට තුළ විදුලි කප්පාදුවක් සිදුවීමට කිසිදු ඉඩක් නැතැයි බලශක්ති ඇමති උදය ගම්මන්පිල  පැවසුවේය. ඔහු ඒ බව පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

එහෙත්  විදුලිය කප්පාදු වීමට නියමිත බව කී සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක එය සිදුවිය හැකි ආකාරය පිළිබඳව අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

හැමදාම මේ තරම් තද වර්ෂාවක් පවතින්නේ නෑ. දැන් උපරිම ධාරිතාවෙන් ජල විදුලිය නිපදවනු ලැබුවත්  සති 06ක් එක දිගට පෑව්වොත් ජලවිදුලිය නිශ්පාදනයක් කරන්න බෑ. අපට තාප විදුලිය කරා  යන්න වෙනවා. ඒකට අපි සූදානම් විය යුතුයි.

අපි මේ අර්බුදය ගැන තක්සේරුවක් ඇතිව  පුරෝකථනය නොකර කටයුතු නොකලොත් අපි බරපතල අවුලකට යනවා.  ඩොලර් හිඟයත් සමග ඉන්ධන ගෙන්වීමේ අර්බුදයකට අපි ගිහින් තියනවා.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

දැනටමත් නොරොච්චෝලෙ තාප විදුලි බලාගාරයෙ ගල් අඟුරු සැපයුමේ අර්බුදයක් තියනවා.  ගල් අඟුරු සියයට 50ක් ගන්නෙ ක්ෂණික ටෙන්ඩර්වලින්. සියයට 50ක් දීර්ඝ කාලීන ටෙන්ඩර් වලින්.  දීර්ඝ කාලීන ටෙන්ඩරය පමණයි දැන් ක්‍රියාත්මක වෙන්නේ.  ඩොලර් හිඟයත් සමග ක්ෂණික ටෙන්ඩරයට සැපයුම් කරුවන් නෑ කියලා අපට වාර්තා වුනා.  හදිසි තත්වයක් යටතේ රටේ විදුලිබල අවශ්‍යතාවයෙන් සියයට 50ක ධාරිතාක් උපදවනන්න පුලුවන්      ගල් අඟුරු බලාගාරයට විතරයි.  ඒ බලාගාරයේ සමස්ථ ගල් අඟුරු අවශ්‍යතාවයෙන් සියයට 50ක් නම්   ලැබෙන්නෙ  බලාගාරය උපරිම ධාරිතාවයෙන් ක්‍රියාත්මක කරන්න බැරිවෙනවා.

මේ තත්වය යටතේ අනිවාර්යයෙන් විදුලි කප්පාදුවක් එනවා.

විදුලි කප්පාදුවක් ඇතිවුනොත් ඒ එක්කම පැන නගින ප්‍රශ්නය ජලය. ජලය ලබා දෙන්න බෑ. වෙනදානම් අපට පුලුවන් අපේ  පුද්ගලික ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කරන්න. එහෙම කරන්නත් බෑ ඩීසල් භූමිතෙල් ආනයනය කරන්න වෙනවා. අවසානයේය එය ජන ජීවිතයට ආර්ථිකයට බලපානවා.

අපි  ගමන් කරමින් සිටින්නේ ලෙබනනයේ අර්බුදය දෙසට. තාවකාලික පැලැස්රවලින් මේ ප්‍රශ්නය විසඳන්න හැකියාවක් නෑ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගෑස් සමාගම් නිලධාරීන් වහා අත්අඩංගුවට ගන්න – සජබය පාර්ලිමේන්තුවේදී ඉල්ලයි

Next Post

ඊයේ රාත්‍රිෙය් සිට මේ වනතුර වාර්තා වුණු  ගෑස් අනතුරු  ගණන 07ක්…

Related Posts

පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.