බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැලිකඩ, බෝගම්බර, ගුවන් හමුදා මූලස්ථානය ඇතුළු ජාතියේ හදවත බඳු දේපළ 50කට ඩොලර් බිලියන 6ක ලංසුවක්

by editor
නොවැම්බර් 26, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

වැලිකඩ සහ බෝගම්බර බන්ධනාගාර ඉඩම, කොළඹ ගුවන් හමුදා මූලස්ථානය අයත් ඉඩම ඇතුළු කොළඹ දිස්ත්‍රික්කය ඇතුළු රට පුරා පිහිටි වටිනා දේපළ 50ක් රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීක්වය යටතේ සංවර්ධනය කිරීමට අදාළ ප්‍රවර්ධන කටයුතු රජය විසින් ඊයේ (25)  ආරම්භ කරන ලදී.

නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරන Investment Opportunities 2022 නම් ප්‍රවර්ධන වැඩසටහන මඟින් මෙම ඉඩම් අවුරුදු 99, 55, සහ 30 ක කාලයක් සඳහා විවිධ මිශ්‍ර ව්‍යාපෘති සඳහා ලබා දීමට බලාපොරොත්තු වන අතර එයින් ඇමෙරිකානු ඩොලර් බිලියන 6ක මුදලක් උපයා ගැනීමට බලාපොරොත්තු වෙයි.

මෙම ඉඩම් අතර පවතින ප්‍රමුඛතම දේපළ වන්නේ  බොරැල්ලේ වැලිකඩ බන්ධනාගාරයේ අක්කර 40ක ඉඩම, කොටුවේ අක්කර නවයක චාමර්ස් ධාන්‍යාගාර ඉඩම, කොම්පඤ්ඤ වීදියේ අක්කර පහක ගුවන් හමුදා ඉඩම, නාරාහේන්පිට අක්කර හතක කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් ඉඩම,  බත්තරමුල්ල නගර මධ්‍යයේ  අක්කර තුනක ඉඩම,  මරදානේ ට්‍රේස් සිටි ඉඩම, ඩීආර් විජේවර්ධන මාවතේ හි SLECC ඉඩම ඇතුළු තවත් දේපළ කිහිපයකි.

එමෙන්ම  යුනියන් පෙදෙසේ පිහිටි අක්කර පහක විසුම්පාය ඉඩම ඉහළ අන්තයේ සංචාරකයන් සඳහා අධි සුඛෝපභෝගි බුටික් පන්නයේ බුටික් හෝටල් ව්‍යාපෘතියක් සඳහා ලැයිස්තුගත කර ඇති අතර  මීතොටමුල්ලේ අක්කර 37 ක ඉඩම, නුවරඑළියේ අක්කර 13 ග්‍රෙගරි වැව ඉඩම, බෝගම්බර බන්ධනාගාරයේ අක්කර හතක ඉඩම සහ  නුවරඑළියේ අක්කර 12ක ඕක්ලේ කොටේජ් ඉඩමද සත්කාරක සේවා සහ  විවේක සංවර්ධන කාණ්ඩය යටතේ ලැයිස්තුගත කර ඇත.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ශ්‍රි ලංකාවේ රාජ්‍ය  දෙපළ  සංවර්ධනය සම්බන්ධයෙන් මෙතෙක් සිදුවන දැවැන්තම ප්‍රවර්ධන වැඩසටහන  ලෙස මෙය සැලකෙන අතර මෙම ව්‍යාපෘතිය යටතේ දේපළ සංවර්ධනය, නගර සංවර්ධනය, සුඛෝපභෝගි මහල් නිවාස, සංචාරක සහ විනෝදාස්වාද ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක ව්‍යාපෘති සඳහා ආයෝජකයන් ගෙන්වා ගැනීමට රජය බලාපොරොත්තු වෙයි.

එසේම මෙම ඇතැම් ව්‍යාපෘති රාජ්‍ය පෞද්ගලික හවුල්කාර ව්‍යාපෘති ලෙස සංවර්ධනය කිරීම පිණිස වන යෝජනාද සලකා බැලීමට නියමිතය.

.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

යුගදනවි පෙත්සම් විභාගයට ගන්න පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

Next Post

අපේ උදාර අරමුණ දූෂණය වුනා… අඬන්න තරම් දුකයි… අතුරලියේ රතන හිමියෝ පාර්ලිමේන්තුවේ දී  කියති…

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.