බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“ජ’පුරෙන් දෙන පොසිටිව් කොරෝනා වාර්තා නෙගටිව් කරන්න කියන්නේ ඇයි?”

රනිල් අසයි

by Lanka Sara Editor
ජූලි 14, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ ඒකකය මගින් කොවිඩ් 19 ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා සිදු කරන ලද පි.සී.ආර් පරික්ෂණවලින් කොරෝනා තිබෙන බවට තහවුරු කර ගැනිමෙන් පසු ඒ අයගේ නාම ලේඛණය සෞඛ්‍ය අමාත්‍යාංශයට දැන් වූ පසු ඔවුන්ට කොරෝනා නොමැති බවට සටහන් කරන්නැයි අමාත්‍යංශයෙන් යලි දැන්වීම විශාල ප්‍රශ්නයක් බවත් මේ වනවිට ජයවර්ධනපුර ඩෙංගු පර්යේෂණ අංශය සිදු කළ කොවිඩ් 19 පරීක්ෂණ සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් ඉවත් කර තිබෙන බවත් එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

තමන් සහ බිරිද මෛත්‍රීද පසුගිය අප්‍රි‍යෙල් මාසයේදී පී.සි.ආර් පරික්ෂණ සිදු කළේ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයෙන් බවත් එම ඒකකය මගින් සිදු කරන පරික්ෂණ ගැන තමන්ට විශ්වාසයක් පවතින බවත් පැවසූ එ.ජාප නායකයා විශ්ව විද්‍යාල භාර ඇතැමි බන්දුල ද බොරු නොකරන බව සඳහන් කළේ කෑගල්ලේ පැවැති ජන රැලියකට ඊයේ සහභාගී වෙමිනි.

ඔහු මේ ජයවර්ධනපුර පී.සී.ආර් පරීක්ෂණ නොමැති බව තවත් මැතිවරණ රැළි කිහිපයකදීම සඳහන් කොට තිබුණි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා “ මෙහි ප‍්‍රධානතම ප‍්‍රශ්නයක් වුණේ පසුගියදා කොළඹ ජින්තුපිටියෙන් රෝගින් පිරිසක් කැඳවා ඒ අයගේ පීසිආර් පරික්ෂණ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ ඒකකයේ සිදුකළා. ඒ අතරින් එක් අයෙකුට කොරෝනා ඇති බව තහවුරු වුණා. ඒ බව සෞඛ්‍ය අමාත්‍යාංශයට දන්වා තිබෙනවා.

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඔහුට කොරෝනා නැති බව සටහන් කර එවන ලෙස විශ්ව විද්‍යාලයට දැනුම් දුන්නා. ඒ බලපෑමට විශ්ව විද්‍යාලය යටත් වුණේ නැහැ. ඒ බොරුව තමන්ට කළ නොහැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයට දන්වා තිබෙනවා. මාගේ මේ ප‍්‍රකාශය වැරදි නම් සෞඛ්‍ය අමාත්‍යාංශයට මේ පිළිබඳ දත්ත ඉදිරිපත් කරමින් සත්‍ය රටට ප‍්‍රකාශ කළ යුතුයි.

මේ සම්බන්ධව ජයවර්ධනපුර විශ්ව විද්‍යායට කියා සිටින්නේ කොරෝනා තිබෙන බව තහවුරු විමෙන් පසු ඒ අයට කොරෝනා නැහැ කියා සටහන් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ප‍්‍රකාශ කරන බවයි. මෙය විශාල ප‍්‍රශ්නයක්. සෞඛ්‍ය අමාත්‍යාංශය කොරෝනා පරික්‍ෂණ වලින් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ඉවත් කරනවා නම් ඒ පරික්ෂණ සිදු කරන්නේ කොතනදැයි ප‍්‍රකාශ කළ යුතුයි. එමෙන්ම පි.සි.ආර් පරික්ෂණ සදහා යන්ත‍්‍ර කොපමණ සංඛ්‍යාවක් මෙරටට ගෙනවිත් තිබෙනවාද කියා ආණ්ඩුව ප‍්‍රකාශ කළ යුතුයි.

ලෝකයේ වෙනත් රටවල් තමන්ට තිබෙන කොරෝනා පරික්ෂණාගාර සංඛ්‍යාව වැඩි කරනවා. ලංකාවේ තිබෙන එකත් වහන්න කියනවා. ලොව බොහෝ රටවල් කොරෝනා පී.සි.ආර් පරික්ෂණාගාර එම රටවල ආණ්ඩුව යටතේ තබාගන්න උත්සාහ ගන්නවා.

නමුත් අවාසනාවකට මෙය ලංකාවේ පමණක් ඒ පරික්ෂණාගාර රජයේ පාලනයෙන් ඉවත් කරන්න උත්සාහ ගන්නවා.

මේ අනුව කොරෝනා සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය රටට ඉදිරිපත් කරන දත්ත පිළිගත හැකි ද කියා අද විශාල ප‍්‍රශ්නයක් මතුව තිබෙනවාග. රජය මේ ගැන ගැන සත්‍ය ප‍්‍රකාශ කළ යුතුය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දියානු බැතිමතුන් නැතිව නල්ලූර් මංගල්‍යය ඇරඹේ

Next Post

තැපැල් ඡන්දපොළේ සෞඛ්‍යාරක්ෂාව ගැන මහජන සෞඛ්‍ය පරීක්ෂකට වගකීමක් නෑලු!

Related Posts

පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.