බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමරිකාව එක්ක ගහපු යුගදනවි ගිවිසුම බැසිල් දැකලත් නැතිලු… දයාසිරි හෙළි කරයි…

by editor
නොවැම්බර් 4, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් අමෙරිකාවේ නිව් ෆෝට්රස් සමාගම සමග අත්සන් කෙරුණු ගිවිසුම තමන් ද දැක නොමැති බව මුදල් අමාත්‍යවරයා   පක්ෂ නායක රැස්වීමේදී ප්‍රකාශ කළ බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර සඳහන් කළේය.

ඔහු මේ බව පැවසුවේ  නෙත් එෆ්එම්. අන්ලිමිටඩඩ් ගුවන්විදුලි වැඩසටහනට එක්වෙමිනි.

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක්  මහජන මන්ත්‍රණ සභාවට පෙර   මුදල් ඇමති අගමැති සහ ජනධිපිතිවරයා හමුවූ අවස්ථාවේ දී මුදල් ඇමතිවරයා මේ බව කීවේ යැයි රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර කීවේය..

“ අපි  එහිදී  මතුකරපු කාරණා එකකටවත් එතුමගෙ උත්තර ආවෙ නෑ. එතුමා කරපු කාර්ය භාර්ය ගැන එතුමා කිව්වා.  ඊට පස්සෙ කිව්වා  තාමත් මේ ගිවිසුම අත්සන් කරපු එකවත් එතුමා දැක්කෙ නෑ කියලා. මා බැලුවේ ඒක පුදුම කතාවක්නේ.   දැන් මාස දෙකක් මේක අත්සන් කරලා.

RelatedPosts

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

එහා පැත්තේ කාමරේ ආටිගල මත්තයා ඉන්නේ. මෙහා පැත්තේ කාමරේ මුදල් ඇමති තුමා ඉන්නේ. මුදල් ඇමතිතුමාත් මේ වනතුරු  නිවු ෆෝට්‍රස් සමාගම එක්ක ගහපු  ගිවිසුම දැකලා නැතිනම් ඒක ලොකු අර්බුදයක් නේ.

මොකද  මමනම් ඇමති මම මේක බලන්නෙ නැතිව ලේකම්ට දෙන්නෙ නෑනෙ අත්සන් කරන්න.  මා දකින්නෙ නැතිව ලේකම්ට බලයක් දෙනවද  මෙහෙම ගිවිසුමක් අත්සන් කරන්න. මේක එහා පැත්තෙ තියන පුංචි කඩයක් බදු දෙනවා වගේ නෙමෙයි නේ. මේ රටේ ජාතික ප්‍රශ්නයක්. එහෙම දෙයක් යනකොට එතුමා දැනුම්වත් විය යුතුයි. ඒ සම්බන්ධව වගකීමක් ගත යුතුයි.

එහෙත් මේක පෙර සැකසුම් ගිවිසුමක්…  මමවත් මේක දැකලා නෑ….  ඔබතුමාලට මේක ඉතිරි ගිවිසුම් දෙක අත්සන් කරද්දි අවශ්‍ය තොරතුරු ටික දෙන්නම්… මීට වඩා වැදගත්ම ගිවිසුම තියෙන්නේ අනාගතයෙ… ඒ සඳහා යෝජනා එවන්න කියලයි එතුමා කියන්නේ.

කෙසේ වෙතත් මහජන මන්ත්‍රණ සභාවේ දී අමාත්‍ය විමල් වීරවංශ හෙළි කළ හදිසියේ ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව මෙය වියහැකි නොවේ දැයි මාධ්‍යවේදියා ඇසූ ප්‍රශ්නයට පිලිතුරු දුන් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර කීවේ එවැනි වරදක් සිදුවී ඇතිනම්  අනාගතයේ දී එවැන්නක් සිදු නොවිය යුතු බව ජනාධිපතිවරයා පැවසූ බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පැන්ඩෝරා පත්‍රිකා ගැන දන්න දේ කියන්න…  රන්ජන්ගෙන්  ප්‍රකාශයක් ගන්න අල්ලස් කොමිසම සූදානම්!

Next Post

පුද්ගලයෙකුට නිරුවත්කර පහරදීම ගැන රන්මල් කොඩිතුවක්කු විශේෂ විමර්ශනයක්…

Related Posts

පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.