බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දැන් ගුටි කන්නෙ පඹයො… සජීවී පුද්ගලයින් ගුටි කන දවස ලඟයි… පොහොට්ටු මන්ත්‍රී චන්දිම කියයි!

by editor
ඔක්තෝබර් 24, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

දැන් පහරදෙන්නේ  මැති ඇමැතිවරුන්ගේ නායකයින්ගේ  පඹයන්ට බවත්  රජයක් වශයෙන් නිවැරදි  තින්දු තිරණ  නොගතහොත් නුදුරේදි ජිවමාන උදවියටත් ඒ පොලුපහර කන්නට විය හැකි බවත් පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චන්දිම විරක්කොඩි   පවසයි.  

ඔහු මේ බව සදහන්  ඊයේ ගාල්ලේ දි ඊයේ  (23) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 හෙතෙම මෙසේද කිවේය.

ජනතාවට ඉටකරන්න බැරි  බලාපොරොත්තු දෙන,  පොරොන්දු දෙන  ඉටුකරන්න බැරිවිශාල සිහින පෙන්වන කුමන රජයක් බලයට ආවත්  ඒවා නැවැත්විය යුතුයි. ජනතාවට    මිනිසුන්ට   යථාර්වාදිව කරුණු පැහැදිලිකරන්න  රජය කටයුතු කළයුතුයි.  මන්ත්‍රිවරුන්ට ඇමතිවරුන්ට වඩා  ජනතාව බුද්ධිමත්. රජයක් හැටියට ඇත්ත ඇති සැටියෙන් ජනතාවට කිවයුතුයි.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

මේ අවස්ථාවේ දි ජනතාවට දැනෙන ප්‍රධාන  ප්‍රශ්නය තමයි ජිවත්වීමේ ප්‍රශ්නය. ජිවන වියදම් ප්‍රශ්නය. ජිවන වියදම අතිවිශාල ලෙස වැඩිවෙලා. නොසිතුලෙස ගෑස්මිල දෙගුණයක් වුනා. තේ කොප්පයේ සිට බත්පැකැට්ටුව දක්වා මිලවැඩිවුනා. පොහොර නොමැතිකම නිසා ගොවින් අසරණ වෙලා. තේ ගොවින්ගේ අස්වැන්න සියයට පනහකින් පමණ අඩුවෙලා. එළවළු ගොවින්ගේ අදායම අඩුවෙලා. සංචාරක කර්මාන්තයේ නිරතවුවන්ගේ රැකියා අහිමිවෙලා.

ජිවන වියදම් ප්‍රශ්නයට විසඳුමක් ලබාදිම රජය හමුවේ තියෙනවා. ලෝකයේ වෙනස්වන තෙල්මිල සමග අපිත් මිල වෙනස්වන යාන්ත්‍රණයක් සුත්‍රයක්  ඉදිරිපත්කළ යුතුයි කියා රජය මේ අවස්ථාවේ දි කිවහොත්  ජනතාව එය පිළිගන්නේ නැහැ. ජනතාව අපිට වෛර කාරවි. සමච්චලයට ලක්කාරාවි. මිට මාස  කිහිපයකට පමණ කලින් ලෝකයේ අවම තෙල්මිල වාර්තා වන විට  අපි රජය හැටියට කිවා තෙල්මිලෙන් ලබන ලාභය  අනාගතයේ තෙල්මිල වැඩිවු අවස්ථාවක ජනතාවට සහන ලබාදිම සදහා  ඉතිරි කිරීමේ වැඩපිළිවෙළක් රජයට තියෙනවා කියලා. අද ඒ සහනය ලබාදේවි කියලා  ජනතාව බලාපොරොත්තුවෙන් ඉන්නවා.  

මන්ත්‍රිවරයා පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

එකට එක ඇරඹෙයි… යාපනයේ ධීවරයින් දෙදෙනෙක් ඉන්දීය නාවික හමුදා අත්අඩංගුවට…

Next Post

ප්‍රවීණ රංගන ශිල්පිනී විශාඛා සිරිවර්ධන දිවි සැරියෙන් සමු ගනී…

Related Posts

පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.