බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අපි ඉන්නේ ගෙදරක බල්ලෝ වාගෙයි! අනතුරක් දැක්කම බුරනවා !.. ගිවිසුමෙන් පරළ වූ ගම්මන්පිල  කියයි

by editor
සැප්තැම්බර් 30, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

“අපි ආණ්ඩුව ඇතුළේ ඉන්නේ ගෙදරක ඉන්න  මුර බල්ලෝ වාගෙයි.  යම් අනතුරක් දැක්කම බල්ලෝ බුරනවා. එහෙම අනතුරක් දුටුවම බිරුවම වරදවා වටහාගෙන බල්ලා  පළවා හැර හරියන්නේ නෑ. එයින් අනතුර ඉවත් වන්නේ නෑ “යි පවසන බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල  කෙළවරපිටිය යුග දනවි බලාගාරයේ කොටස් ලබා දීම සම්බන්ධයෙන් ඇමෙරිකානු නිව් ෆෝට්‍රස් සමාගම සමඟ රජය පසුගියදා අත්සන් කළ ගිවිසුම සම්බන්ධයෙන් තමන් කණස්සල්ල පළ කරන බව පැවසීය.

මෙම ගිවිසුමට  අදාළ කිසිදු කමිටුවක බලශක්ති අමාත්‍යංශයේ  විෂය ප්‍රවීණයන් ඇතුළු අමාත්‍යංශයේ කිසිදු නිලධාරියකු සම්බන්ධ වී නොමැති බවත් මෙම  ගිවිසුමේ පවතින බරපතලම ගැටලුව ශ්‍රි ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාව අනතුරකට පත් වීම බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල  සඳහන් කලේ ඊයේ (29) පැවති මාධ්‍ය හමුවකදීය.

බලශක්ති සමාගම සමඟ ඇති කරගත් ගනුදෙනුව පිළිබඳ මතභේදයට නව මුහුණුවරක් දෙමින් විෂය භාර ඇමති උදය ගම්මන්පිල   ඊයේ (29)  මෙම පියවර ගැන රජයට දැඩි විවේචන එල්ල කළ අතර විනිවිදභාවය නොමැතිකම පිළිබඳ ගැටලු මතු කළේය.

“ නිව් ෆෝට්‍රස් සමාගමට මෙරටට ස්වභාවික වායු සැපයුමේ ඒකාධිකාරය වසර පහකට ලබා දීම  එය රටේ බලශක්ති සුරක්‍ෂිතතාවට තර්ජනයක්. අපේ රටේ සිදුකිරීමට යන ඛනිජ තෙල් ගවේෂණ ආයෝජනයන්ටත් එය බාධාවක් විය හැකියි.“

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

“ගිවිසුමට අත්සන් තැබූ ඉහත කී කිසිදු කමිටුවක විෂය පිළිබඳ ප්‍රවීණයන් වන අමාත්‍යාංශයේ කිසිදු නිලධාරියෙකු නියෝජනය නොකිරීම ගැන මම කනගාටු වෙනවා.  මේක  ටෙන්ඩර් කැඳවූ අවස්ථාවේදීත් සිදු වුණා. “  යනුවෙන් ගම්මන්පිල   කීවේය.

පසුගිය සැප්තැම්බර් 22 දින  එක්සත් ජනපදයේ ලැයිස්තුගත බලශක්ති සමාගමක් වන නිව් ෆෝට්රස්  සමාගම  සහ ශ්‍රි ලංකා රජය ඒකාබද්ධව නිවේදනය කළේ මෙගාවොට් 310 ක ධාරිතාවකින් යුතු  යුගදනවි බලාගාරයට  නිව් ෆෝට්රස් ආයෝජනය කිරීම සඳහා  නිශ්චිත එකඟතාවකට පැමිණි  බවයි. ඒ අනුව එම බලාගාරය ආශ්‍රිතව  නව ස්වභාවික වායු බලාගාර පර්යන්තයක් සංවර්ධනය කිරීමේ අයිතිය ද එම සමාගමට පැවරුණි. .

“මෙම සමාගමට  2028 දක්වා ද්‍රව ස්වභාවික වායු  සැපයුමේ ඒකාධිකාරයක් ඇති කර ගැනීමට ඉඩ දීමෙන්  මන්නාරම් ද්‍රෝණියේ ගෑස් සෙවීම සඳහා ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමේදී බාධාවක් විය හැකි බවටද අමාත්‍ය ගම්මන්පිල මේ සම්බන්ධයෙන් තමා දැඩි කනස්සල්ලට පත්වන බවද පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කෙරවලපිටිය දෙන්න යන්නෙ බංකොලොත් කොම්පැණියකට ද?… ස.ජ.බ හෙළිදරවු කරයි…

Next Post

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, දකුනු පළාත්වලට තද වැසි…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.