ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මඩකලපුව ප්‍රධාන පක්ෂ කාර්යාලයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මඩකලපුව දිස්ත්‍රික් නායකයින්ගේ රැස්වීම රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ ප්‍රධානත්වයෙන් අද (25) මඩකලපුවේ දී පැවැත්විනි.
රාජ්‍ය අමාත්‍යවරයා මේ සම්බන්ධව ට්වටර් පණිවිඩයක් ද නිකුත් කර තිබිණි.
මේ මස මුලදී වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර පරිශ්‍රයන්හි සිදු වූ සිද්ධීන් සම්බන්ධයෙන් ආන්දෝලනයට තුඩු දුන් රත්වත්තේ රාජ්‍ය ඇමතිවරයා පසුගිය සති දෙක තුළ ප්‍රසිද්ධ උත්සවවල දක්නට නොලැබුණි.







