බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උවදුරු සමය මඟහරින්න.. දරුවෙක් හදන්න වසරක් පමා කරන්න…

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය හර්ෂ අතපත්තු

by editor
සැප්තැම්බර් 9, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

දරු ප්‍රසූතිය වසරකින් ප්‍රමාද කළ හැකි නම් එය දරුවාගේ මෙන්ම මවගේද ජීවිත ආරක්ෂාවට හේතුවක් වනුඇතැයි  ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය හර්ෂ අතපත්තු සදහන් කරයි.

මේ සඳහා සුදුසු පවුල්සැලසුම් ක්‍රමයක් භාවිත කළ හැකි අතර රෝහල්වලින් නොමිලේම ලබා දිය හැකි බවද ඔහු පෙන්වාදේ.

ගර්භනී මවකට කොවිඩ් වයිරසය ආසාදනය වුවහොත් ඇතිවන සංකූලතාවන් අධික බැවින් හා මේ රෝගය සම්බන්ධයෙන් අප සතු දැනුම ඉතා අල්ප බැවින් වසරක කාලයක් තුළදී මේ සම්බන්ධ විශාල දැනුමක් ලබාගත හැකි වනු ඇතැයිද විශේෂඥවරයා පෙන්වාදේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ප්‍රකාශයට පත්කළේ වසරකට මව්කුස තුළදී දරුවන් මිලියන 2ක් මිය යන බවත් එම ප්‍රමාණයට තවත් ලක්ෂ 2ක දරුවන් වසර 2020 නොවැම්බර් මාසයේදී එකතු වන බවත්ය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ඔවුන් දරුවන් මියයෑම සම්බන්ධයෙන් මෙහිදී පෙන්වා දි ඇත්තේ ගර්භනී සමය තුළ සිදුවිය හැකි විවිධ සංකූලතාවන්  වන දියවැඩියාව, අධිරුධිර පීඩනය වැනි තත්වයන් යැයි  විශේෂඥවරයා පෙන්වාදේ

එසේම මේ වන විට ගර්භනීමව්වරුන් කෙරෙහි පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ට යෙදවිමට තිබෙන කාලය අවම වීම, ඇතැම් මව්වරුන් නිරෝධායනයට යොමුව සිටීම, ප්‍රදේශ ලොක්ඩවුන් කිරිම, මව්වරුන්ට කලට වේලාවට මාතෘ සායනයන්ට සහභාගි වීමට නොහැකි වීම වැනි හේතු මත කුස තුළ වැඩෙන දරුවා පිලිබඳව නිවැරදි හදුනා ගැනීම් සිදු නොවන බවද වෛද්‍ය අතපත්තු   කියයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

තාක්ෂණික කමිටු සාමාජිකයන් එක්කෙනා දෙන්නා ඉල්ලා අස්වීම අවසානයේ බලපාන්නෙ ජනතාවට…

Next Post

ජනපති  තුමනි… දරුවන්ට එන්නත් දීමට  ඉක්මන් තීරණයක් නොගන්න…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.