අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනපති  තුමනි… දරුවන්ට එන්නත් දීමට  ඉක්මන් තීරණයක් නොගන්න…

ළමා රෝග විශේෂඥ හැරිස් පතිරගේ ජනපතිට ලියයි!

by editor
සැප්තැම්බර් 9, 2021
in පුවත්
Share on FacebookShare on Twitter
  • එන්නතේ දිගු කාලීන කෙටි කාලීන ප්‍රතිඵල දන්නෙ නෑ…

  • එංගලන්තෙ එන්නත් කළේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සහ නිධන්ගත රෝග සහිත දරුවන් පමණයි.

  • දරුවන් විෂයෙහි එන්නත තවම ඇත්තේ පර්යේෂණ මට්ටමේ…

  • කෙටිකාලීන හා දිගුකාලීන ප්‍රතිඵල අපි දන්නෙ නෑ…

පාසල් දරුවන්ට කොවිඩ් මර්දන එන්නත ලබා දිමට පෙර ඒ සම්බන්ධයෙන් වෛද්‍ය විශේෂඥයින්ගේ තීන්දු තීරණයන් පිලිබඳව අවධානය යොමු කරන්නැයි ළමා රෝග විශේෂඥ හැරිස් පතිරගේ   ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ලිපියක් යොමු කරමින් කියා සිටියි.

විවිධ නිදන්ගත රෝගයන්ගෙන් පෙළෙන දරුවන්ට සහ විශේෂිත තත්ත්වයන්ගෙන් පෙළෙන දරුවන්ට පමණක්  මෙම එන්නත ලබා දීමට එංගලන්තය කටයුතු කර ඇති නමුත් සමස්ථ ළමුන්ට එන්නත ලබා දීම මුළුමනින්ම නතර කර ඇති බවද ඔහු සිය ලිපියේ සඳහන් කර ඇත.

දරුවන් සම්බන්ධයෙන් කොරෝනා එන්නත පරික්ෂණ මට්ටමේ පවතින බැවින් ඒ පිලිබඳව මෙතෙක් විද්‍යාත්මක සාක්ෂි නොමැති බවත් මෙහි කෙටි කාලීන හා දිගු කාලීන ප්‍රතිපලයන් පිලිබඳව තවමත් නිශ්චිත ප්‍රකාශන් කිරිමට නොහැකි යැයිද  වෛද්‍ය පතිරගේ   සිය ලිපියෙන් පෙන්වා දී ඇත.

ඉතා සීඝ්‍රයෙන් ජාන විකෘති ඇතිවෙමින්  කොවිඩ් වයිරස් ප්‍රභේද ගණනාවක් මේ වන විටත් බිහි වී ඇති අතර කොරෝනා සඳහා ලබා දෙන එන්නත්වල සාර්ථකත්වය පිළිබදව නැවත විමර්ශනය කිරීමට සිදුව ඇති බවත් විශේෂඥවරයා සිය ලිපියේ සඳහන් කර ඇත. 

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

දරුවන්ට කොරෝනා එන්නත ලබා දීම සම්බන්ධයෙන් ඉක්මන් තීරණයන් නොගන්නා ලෙස ඔහු සිය ලිපියෙන් නැවත නැවත අවධාරණය කර තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

උවදුරු සමය මඟහරින්න.. දරුවෙක් හදන්න වසරක් පමා කරන්න…

Next Post

රුසියානුවන්ට සෞඛ්‍ය නිර්දේශ බාල කරන ඉල්ලීමට පෙර කොවිඩ් වැළැක්වීමට ගන්නා ක්‍රියාමාර්ග ගැන කියන්න… 

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.