බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොවිඩ් මරණය මැද පෙරහර හැඩකළ ශිල්පීන්ට මෙවරත් ඇගයීම් නෑ…

by editor
අගෝස්තු 22, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කොවිඩ් වසංගතයේ අවදානම දරා ගනිමින්  පෙරහරට එක්වන කලාවම ජීවන වෘත්තිය කරගත් පෙරහර ශිල්පීන්ට ලැබෙන ප්‍රධානම  ජීවන ප්‍රතිලාභය වන ඔවුන් ඇගයීමට ලක් කරමින්  කෙරෙන ජනාධිපති සම්මාන ප්‍රදානය  ගිය වසරේ මෙන්ම මේ වසරේත් සිදු නොවන බව පෙරහර ශිල්පීහු කලකිරීම් සහිතව ලංකාසරට හෙළි කළහ.

පෙරහර කලා ශිල්පියෙක් ලෙස තමන්ගේ අනන්‍යතාවය හා ජීවන වෘත්තියේ තිරසාර බව මේ ඇගයීම් සහතිකයෙන් සනාථ වූ බව කියන එම ශිල්පීන් පවසන්නේ  රටේ නායක කාරකාන්දීන්ගේ  සියලු වස් දොස්  සමහන් කරනු පිනිස අවදානමත් දරාගෙන  පෙරහර කටයුතු සඳහා සහභාගීවන් තමන්ට  එම ඇගයීමත් නොමැති වුණු මුල්ම අවස්ථා  මෙසේ වාර්තාවන බවය.

පසගිය වසරේ මෙන්ම මේ වසරේ දීත් පෙරහර ශිල්පීන් ඇගයීම සඳහා තෝරා ගැනීම් කරන පෙරහර ඇගයීම් භාර කමිටුව පත් කර තිබුණේ නැත.

වර්ෂ 1983 දී එවකට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන  විසින් කරන ලද යෝජනාවකට අනුව ඇසළ පෙරහර මංගල්‍යය කලා ශිල්පීන්ට  ජනාධිපති සම්මාන ලබා දී ඇගයීමට ලක් කිරීම ආරම්භ කළේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ඒ ඇගයීම යටතේ ගැටබෙර දවුල් තම්මැට්ටම්, යක්බෙර, හොරණෑ, ශිල්පීන් වෙන් වෙන්වත් ජූජා හේවිසි පදය දක්ෂ ලෙස වාදනය කරන කණ්ඩායම් වෙන් වෙනන් වශයෙනුත් වෙස් නැටුම් කණ්ඩායම් හා ඒක පුද්ගල වශයෙනුත් ඇතුළුව සමස්ථ නර්තන කණ්ඩායම් ද  වයෝවෘධ නර්තන ශිල්පීන් ද වාද්‍ය ශිල්පීන් ද ඇතුළුවන පරිදි සමස්ථ පෙරහර  කලාංගයන්ම ඇගයීමට  ලක් කර සම්මාන ප්‍රදානය කෙරිනි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලොක්ඩවුන් මැද ඉන්දීය සංචාරකයන්ට දොර ඇරෙයි

Next Post

ඇමරිකාව තුල ෆයිසර් එන්නතට සඳුදා වනවිට පූර්ණ අනුමැතිය ලැබෙන ලකුණු

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.