සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමරිකාව තුල ෆයිසර් එන්නතට සඳුදා වනවිට පූර්ණ අනුමැතිය ලැබෙන ලකුණු

by Lanka Sara Editor
අගෝස්තු 22, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ඇමරිකා එක්සත් ජනපදයේ ආහාර සහ ඖෂද අධිකාරිය විසින් ෆයිසර් එන්නතට පූර්ණ අනුමැතිය හෙට සඳුදා (23) දිනයේදී ලබාදීමට බොහෝවිට ඉඩ පවතින බව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

ඒ අනුව මේවන විට අදාල අනුමැති ලබාදීමේ සම්බන්ධ ලිපිගොනු සකස් කිරීම අවසාන අදියරේ පවතින බවද නිව්යෝර්ක ටයිම්ස් පුවත්පත සඳහන් කර තිබේ.

ෆයසිර් එන්නතට පූර්ණ අනුමැතිය ලැබීමත් සමඟම මෙතෙක් කොරෝනා මර්ධන එන්නත් ලබාගැනීමට මැලිකමක් දැක්වූ විශාල පිරිසක් ඉදිරි දිනවලදී එන්නත ලබාගැනීමට ඉඩ ඇති බවට විශ්වාසය පළකර ඇත.

ඇමරිකා එක්සත් ජනපදය තුල කොරෝනා මර්ධන එන්නත් ලබාගැනීම අනිවර්ය කිරීමට බලධාරීන්ට පැවති බාදාවද ඉදිරියේදී අවසන් වනු ඇති බවට අපේක්ෂා කරන බවද ඇමරිකානු මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ අතර එන්නතට පූර්ණ අනුමැතිය ලැබීමත් සමඟම ඇමරිකානු ආරක්ෂ අංශ විසින් සිය සියලුම සාමාජිකයින් එන්නත ලබාගැනීමට අනිවර්ය කිරීමට බලාපොරොත්තු වන බවද වාර්තා වේ.

ඒ අනුව ඉදිරියේදී වෛද්‍යවරුන්ට කිසිඳු නීතිමය බාදාවකින් තොරව ෆයිසර් එන්නත නිර්දේශ කිරීමට අනුමැතිය ලැබීමටද නියමිත අතර එමගින්ද ඇමරිකාව තුල එන්නත්කරනය වේගවත් වීමට ඉඩ පවතින බවද සෞඛ්‍ය විශේෂඥයින් විසින් පෙන්වා දී තිබේ.

ඕනෑම ඇමරිකානු වැසියෙකුට කොරෝනා මර්ධන එන්නත් ලබාගැනීමට අවස්ථාව මේවන විටත් පැවතියද සැලකිය යුතු ජනගහනයක් එන්නත් ලබාගැනීමට ප්‍රතික්ෂේප කරන තත්ත්වයක් නිර්මාණය වී ඇත.

එමෙන්ම ඇතැම් ප්‍රාන්ත තුල මුඛ ආවරණ පැලදීමද අනිවාර්ය කරන නොමැති තත්ත්වයක් පවතින බැවින් ඇමරිකාව තුල මේවන විට ඩෙල්ටා ප්‍රභේදය සීඝ්‍රයෙන් පැතිරයමින් පවතී.

කෙසේ වෙතත් ඇමරිකා එක්සත් ජනපද දත්ත වලට අනුව එරට වයස අවුරුදු 18 වැඩි ජනගහනයෙන් සියයට හැටකට ආසන්න පිරිසක් පූර්ණ එන්නත්කරණයකට ලක්ව ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් මරණය මැද පෙරහර හැඩකළ ශිල්පීන්ට මෙවරත් ඇගයීම් නෑ…

Next Post

ජනපතිගේ ප්‍රකාශයට ඇගයීම් ඉල්ලන්න ගිය නිලධාරීන්ට සිදු වුණු දේ…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.