බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හාල් වැඩෙත් ෆේල්!

by editor
අගෝස්තු 20, 2021
in පුවත්
rice
Share on FacebookShare on Twitter

රටේ සහල් ඒකාධිකාරියක් පවත්වාගෙන යන මහාපරිමාණ වී මෝල් හිමියන් කීපදෙනාගේ බලපෑම මත රජය ක්‍රියාත්මක කිරීමට ගිය සහල් මිල පාලන වැඩපිළිවෙළ සම්පූර්ණයෙන්ම කඩාකප්පල් වීම නිසා වෙළෙඳ ඇමති බන්ධුල ගුණවර්ධන හා කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ දැඩි කලකිරීමකට පත් වී සිටින බව රජයේ ආංචි මාර්ග ලංකාසරට හෙළිදරවු කරයි.

ගොවීන්ගෙන් රජයේ පාලන මිලට වඩා වැඩි මිලක් ගෙවා වී තොග රැස් කර ගබඩා කරගෙන වෙළෙඳපලේ සහල් මිල හිතූ ලෙස වැඩිකරමින් පාලනය කරන ජාවාරම් කරුවන් කිහිපදෙනෙකුගේ  ඒකාධිකාරිය බිඳ දැමීම සඳහා වෙළෙඳ ඇමති බන්ධුල ගුණවර්ධන හා කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ විසින් යෝජනා කර තිබූ වැඩපිළිවෙළ වූයේ රජය නියම කරන පාලන මිලට වඩා වැඩි මිලකට වී තොග මිලදී ගෙන ඒකාධිකාරියක් ඇති කිරීම නතර කිරීමය.

ඒ සඳහා රජයත් මහාපරිමාණ මෝල් හිමියන් හා සුළු හා මධ්‍යපරිමාණ මෝල් හිමියන් ද අතරමැදි තොග එකතු කරන්නන්ද සමග සාකච්ඡා කර එකඟතාවයකට පැමිණි බව ඇමති වරු කීහ.

මේ තත්වය තවදුරත්  නියාමනය කිරීමට වැඩි මිලට වී මිල දී ගෙන සහල් තොග රැස් කරන අයගේ සහල් තොග රාජසන්තක කිරීමට නීති ගෙනන බවත්,    වෙළෙඳපලේ සිල්ලර සහල් මිල   පාලනය කිරීම සඳහා අනුමත මිලට වැඩි මිලට සහල් අලෙවි කරන්නන්ට රුපියල් ලක්ෂයක දඩයක් නියම කරමින් ගැසට් නිවේදනයක්  පාරිභෝගික අධිකාරිය හරහා නිකුත් කරන බවත් වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන පාර්ලිමේන්තුවේ දී කීවේය.  කෙසේ වෙතත් පාරිභෝගික සේවා අධිකාරිය පවතින්නේ බන්දුල ගුණවර්ධන වෙලෙඳ ඇමතිවරයා යටතේ නොව, ලසන්ත අලගියවන්න රාජ්‍ය ඇමතිවරයා යටතේය.

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

එහෙත් මහා පරිමාණ මෝල් හිමියන්ගේ අදිසි හස්ථයන්හි අතපෙවීම් සමග මේ වනවිට විවිධ හේතු දක්වමින් රජය එම තීන්දු මගහරිමින් සිටින බව වෙළෙඳපල ආරංචි මාර්ග හෙළිදරවු  කළේය.

“ කිසිම දෙයක් වෙලා නෑ. පුරුදු විදිහටම මහා පිරිමාණ මෝල් හිමියෝ අතරමැදි තොග රැස් කරන මිනිස්සු වැඩිමිලට වී මිලදී අරන් අපූරුවට තොග රැස් කරනවා.    මේ කන්නයෙ වී අස්වැන්නත් ඔවුන් මිලදී අරන් ඉවර වෙනකම් ඔය ගැසට් එක ගහන්නෙ නෑ. තවදුරටත් මේ හාල් මිල පාලනය කරන්නේ පුරුදු මෝල් අධිකාරියම තමයි.   “

මේ පිළිබඳව කළ විමසීමක දී සමස්ථ ලංකා සුළු හා මධ්‍යපරිමාණ මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති කේ.ඩී.රංජිත් ලංකාසරට පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇෆ්ගන් පාලකයන් ලෙස තලේබාන් පිළිගන්න එපා – රනිල්ගෙන් අනතුරු ඇඟවීමකුත්

Next Post

ලොක්ඩවුන් එකට බාර්වලත් ෂෙඩ් වලත් පොදි කන අපේ රටේ අමුතු මිනිස්සු…

Related Posts

පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.