බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටේ ඔක්සිජන් තොග ඇත්තේ දින 07කට පමණයි…

by editor
අගෝස්තු 14, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

රටේ ඔක්සිජන් තොග ප්‍රමාණවත් වන්නේ තව දින 07ක් සඳහා පමණක් බව සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග හෙළි කරයි.

මේ වනවිට දෛනික ඔක්සිජන් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 100කට ආසන්න වන බවත් සමස්ථ දේශීය ඔක්සිජන් නිශ්පාදනය මෙට්‍රික් ටොන් 77ක් බවත් වාර්තා වේ.
මෙම ඔක්සිජන් ප්‍රමාණයෙන් මෙතෙක් සෞඛ්‍ය අංශ විසින් දෛනිකව ලබා ගත්තේ මෙට්‍රික් ටොන් 44කි. ඉතිරිය වැය වී තිබුණේ කර්මාන්ත සඳහාය. මේ වනවිට රට තුළ නිශ්පාදිත මුළු ඔක්සිජන් ධාරිතාවම සෞඛ්‍ය අංශ වෙත ලබාගෙනත් එම ප්‍රමාණයම ලබාගෙන ඇත.

මේ වනවිට එම ඔක්සිජන් නිශ්පාදනය ධාරිතාවට වඩා අවශ්‍යතාවය ඉහළ ගොස් ඇත. මෙතෙක් මේ වනතුරුත් තත්වය කළමණාකරණය වූයේ සෞඛ්‍ය අමාත්‍යාංශය මිල දී තබා ගත් ඔක්සිජන් තොග වලින් බවත් එම තොග ප්‍රමාණවත් වන්නේ තව සතියක් සඳහා පමණක් බවත් සෞඛ්‍ය ආරංචි මාර්ග හෙළි කරයි.

ඉදිරි සති දෙක තුළ දෛනික ඔක්සිජන් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 120 තෙක් ඉහළ යෑම සිදුවනු ඇතැයි සෞඛ්‍ය අංශ තක්සේරු කර ඇතැයි වාර්තා වේ.

මේ වනවිට රට තුළ ඔක්සිජන් මත යැපෙන රෝගීන් 700 ඉක්මවා ගිය සංඛ්‍යාවක් සිටිති. ජාතික රෝහලේ සිටින කොවිඩ් ආසාදිත රෝගීන් 650න් 250ක් ජීවත් වන්නේ ඔක්සිජන් මත යැපෙමිනි. ජාතික රෝහලේ පමණක් දැඩි සත්කාර ඒකකවල කොවිඩ් රෝගීහු 20ක් ප්‍රතිකාර ලබති.

මේ අතර අද ඩේලි මිරර් වාර්තා කර තිබුණේ සෑම සතියකම ඉන්දියාවෙන් ඔක්සිජන් මෙට්‍රික් ටොන් 100 ක් මිලදී ගැනීමට රජය තීරණය කර ඇති බවය.

ලබන සතියේ සිට මෙම පියවර ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ඩේලි මිරර් වෙත පවසා තිබිණි.

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

සීමා දැම්මට ආනයන වියදම සියට 57කින් වැඩි වුණු හැටි මහ බැංකුව කියයි…

Next Post

වාහනේට රසායන ද්‍රව්‍ය ගැසුවේ පත්තිනි දේවාලයේ බස්නායක නිලමේ – සම්බන්ධීකරණ ලේකම් කියයි…

Related Posts

පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.