බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විගණනයෙන් හෙළිවන කතාව…“එක්ස්ප්‍රස් පර්ල් “ට කලින් ගිනි ගත් “නිව් ඩයමන්ඩ්“ වන්දියවත් පූර්ණ කරගෙන නෑ….

පනතට අනුව කටයුතු කර සමුද්‍ර ජීවීන්ට හා සජීවී සමුද්‍ර පද්ධතියට සිදුවී ඇති හානිය සම්බන්ධ වන්දි මුදලක් ඉල්ලුම් කර හෝ නෑ...

by editor
අගෝස්තු 10, 2021
in පුවත්
MT-New-Diomend

නිවු ඩයමන්ඩ් නෞකාව නැගෙනහිර මුහුදේ ගිනි ගනිමින් තිබූ අයුරු

Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

“එක්ප්‍රස් පර්ල්“ ගිනි ගන්නට පෙර එනම් 2020 සැප්තැම්බර් මස 03 වැනි දින සංගමන්කන්ද තුඩුව අසලදී ගිනි ගත්  නිව් ඩයමන්ඩ් ඉන්ධන නෞකාව කළ හානියට අදාලව සමස්ථ වන්දි මුදල පසුගිය එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගත් 2021 මැයි 15 වනවිටත් අයකරගෙන නොතිබුණු බව වාර්තා වේ.

ජාතික විගණන අධිකාරියෙන් නිකුත් කළ අලුත්ම විගනන වාර්තාව හෙලි කරන්නේ තමන් විගණනය ආරම්භ කළ දිනය වූ අප්‍රේල් මස 30 දා වනවිට එම වන්දි මුදල අයකරගෙන නැතිය.

එම විගණන වාර්තාව තව දුරටත් හෙළි දරවු කරන්නේ මෙම දැවැන්ත තෙල් නෞකාවෙන් සමුද්‍රිය  පරිසරයට වු හානිය සම්බන්ධයෙන් සමුද්‍ර දුෂණ වැලැක්වීමේ  පනතේ 34 වැනි වගන්තිය යටතේ  සජීවි මුහුදු සම්පත් හා වනසතුන් ආරක්ෂණය  හා සංරක්ෂණය කිරීමට අදාල වන්දි මුදලක් ඉල්ලුම් කළ හැකි වුවත් එය ඉල්ලුම කර හෝ අයකරගෙන නැති බවය.

මෙවැනි අනතුරක අත්දැකීම් ලැබීමෙන් පසු හෝ සජිවී මුහුදු සම්පත් හා වනසතුන් ආරක්ෂණය හා සංරක්ෂණය කිරීමට අදාල  සමුද්‍රිය සංවේදී කලාප හඳුනාගෙන ගැසට් කිරිමට  අවශ්‍ය කටයුතු සිදුකළයුතු වුවත්  විගණිත දිනය වනවිටත්   ඒ සඳහා කටයුතු කර නොතිබු බව විගණන වාර්තාවේ සඳහන් වේ.

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

මෙම නෞකාවේ ගින්න මැඩපැවැත්වීම සඳහා  ශ්‍රි ලංකා රජය මගින් දරනු ලැබු වියදම් වෙනුවෙන්  2020 සැප්තැම්බර් මස 16 වැනිදින රුපියල් මිලියන 300ක අන්තර් පිරිවැය ඉල්ලුම් පත්‍රයක් හා  24 වැනිදින රුපියල් මිලියන 100 වටිනා අන්තර් පිරිවැය ඉල්ලුම් පත්‍රයක් අදාල සමාගම වෙත ඉදිරිපත්කොට  සම්පුරණ  මුදල අයකරගැනීමට කටයුතු කරතිබුණි.

තවද නිව් ඩයමන්ඩ් නෞකාවට අදාලව  තෙල් විසුරුම් මගින් දුෂණය සිදුකිරිමේ වරද මත  නෞකාවේ නෞකාධිපතිට එරෙහිව  නඩුපවරා  තෙල් දුෂණයට අදාලව  රුපියල් මිලියන 10ක දඩමුදලක් අයකරගෙන තිබුණි.

එමෙන්ම  නෞකාවේ අනතුරක් සම්බන්ධයෙන් වු දුෂණ සම්බන්ධව  වෙරළබඩ රාජ්‍යයට වාර්තා නොකිරීමට අදාලව  මෙකී නෞකාවේ නෞකාධිපතිට එරෙහිව නඩු පවරා රුපියල් මිලියන 02 දඩ මුදලක්ද අයකරගෙන ඇත.

එමෙන්ම 2020 වර්ෂයේ  සැප්තැම්බර් මස 03වැනිදින මෙම නෞකාවේ ගිනි ගැනීම පාලනය කිරීම සඳහා  සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මගින්   ඇමරිකානු ඩොලර්  280,000ක මුදලක් ඉල්ලුම්කොට තිබුණි.

මෙකී මුදල අදාල නැව් සමාගම විසින් මහාභාණ්ඩාගාරය වෙත තැන්පත්කොට තිබු  අතර  එම මුදලින් රුපියල් මිලියන 45.54ක්  සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය වෙත මහාභාණ්ඩාගාරය මගින් ලබා දී තිබුණි.

බොරතෙල් මෙට්‍රික් ටොන් 270,000ක් රැගෙන කුවේට් රාජ්‍යයේ සිට  ඉන්දියාව බලා යාත්‍රාකරමින් තිබු මෙම නෞකාව  සංගමන්කන්ද තුඩුවේ සිට  නාවික සැතපුම් 38ක් දුරදි අනතුරට ලක්විය.

2020 සැප්තැම්බර් මස 03 වැනිදින නෞකාව  ගිනිගැනිමට ලක්විය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බදියුදීන් ලබන 18 තෙක් රිමාන්ඩ්

Next Post

අද සිට පළාත් අතර සංචරණයට කිසිදු ඉඩක් නෑ – යුද හමුදාපති

Related Posts

පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.