බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එන්නත් නොකළ අය හොයන ජනාධිපති ලේකම්ගෙ චක්‍රලේඛ ප්‍රායෝගික නෑ… ග්‍රාම නිලධාරීහු කියති

by editor
අගෝස්තු 1, 2021
in පුවත්
Share on FacebookShare on Twitter


ලලිත් චාමින්ද – කීර්ති ප්‍රනාන්දු –

කොවිඩ් එන්නත් කරණයේ ප්‍රගතිය ග්‍රාම නිලධාරින් මගින් ලබා ගන්නා ලෙස ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛනයක් නිකුත්කොට ඇති අතර එය ප්‍රායෝගික නොවන චක්‍රලේඛණයක් බවත් සිදුවන්නේ ග්‍රාම නිලධාරින්ගේ ජිවිත අවදානමේ හෙලිමක් බැව් සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරින්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ජගත් චන්ද්‍රලාල් පවසයි.

ගාල්ල දක්ෂිණ ලංකා මධ්‍ය මධ්‍යස්ථානයේ දි පැවති මාධ්‍ය හමුවකදි හෙතෙම මේ බව සදහන් කළේය. ප්‍රධාන ලේකම්වරයා මෙසේද කිවේය.

කොවිඩ් එන්නත කරණය ප්‍රශස්ත මටිටමින් සිදුවෙනවා ඒ ගැන රජයට ප්‍රසාදය පලකරණවා. කොවිඩ් එන්නත්කරණයේ ප්‍රගතිය විමසන්න ජුලි 22 වැනිදින ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛනයක් නිකුත් කරලා තියෙනවා. එහි ග්‍රාමිය කමිටුව ගැන සඳහනක් නැහැ. ග්‍රාම නිලධාරිවරයාට තමයි මෙම තොරතුරු ලබා දෙන්න කියලා තියෙන්නේ. වයස් කාණ්ඩවලට අනුව එන්නත් කළ නොකළ පුද්ගලයින් කිදෙනෙක් ඉන්නවාද කියලා තොරතුරු ලබාදෙන්න කියලා තියෙනවා..

මෙක ප්‍රයෝගික නැහැ. තවමත් එන්නත් කරණය සිදුකරණවා. නිවෙස්වලට ගිහින් තමයි මෙම තොරතුරු ගන්න ඕන. ඩෙල්ටා අවදානම තිබියදි ග්‍රාම නිලධාරින් නිවෙස්වලට ගිහින් මෙම තොරතුරු ලබා ගන්නේ කොහොමද?. කොළඹ ගම්පහ කළුතර යන දිස්ත්‍රික්කවල සේවය කරණ ලෙස ග්‍රාම නිලධාරින්ට මෙම තොරතුරු ලබා ගැනිමේ දි දැඩි අවදානමක් තියෙනවා. 31 වැනි දින වනවිට තොරතුරු ලබා දිය යුතුයි. රජයෙන් ඉල්ලා සිටිනවා මේ චක්‍රලේඛණය පිළිබඳ නැවත සලකා බලන්න කියලා. මාධ්‍ය මගින් මේ පිළිබද පුළුල් ප්‍රචාරයක් දෙන්න කියනවා. ග්‍රාම නිලධාරින්ගේ ජිවිත අවාදනම හෙලන්න එපා කියලා අපි ඉල්ලා සිටිනවා.

සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරින්ගේ සංගමයේ නියෝජ්‍ය ලේකම් පි.එම් තික්ෂණ

නිවෙස්වලදි මිය යන පුද්ගලයින්ගේ මරණ පි.සි.ආර් පරික්ෂණයට යොමුකරනවා විනා ග්‍රාම නිලධාරින් ලවා මරණ සහතික ලබාදිම වහාම නතර කරණ ලෙස රජයෙන් හා සෞඛ්‍ය බලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා. 2021.06.25 වැනිදින සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් විසින් චක්‍රලේඛනයක් නිකුත් කරලා තියෙනවා ගෘහස්තව සිදුවන මරණ ග්‍රාම නිලධාරින් හා හදිසි මරණ පරික්ෂකවරුන් විසින් නිදහස් කිරිමේ කටයුතු කරන්න කියලා.

නමුත් එය අතිභයානක තත්වයක්. ග්‍රාම නිලධාරින්ට මරණ නිදහස් කිරිම කරන්න බැහැ. ඒ පිළිබද අපිට විශේෂඥ දැනුමක් නැහැ. ගෘස්තව සිදුවන මරණ සියල්ල පි.සි.ආර් පරික්ෂණවලට ලක්කල යුතුයි. මෘත දේහයන් නිදහස් කිරිමේ දි අපෙන් අහනවා ඔහු රෝගියෙක් වෙලා හිටියද ආශ්‍රිතයෙක්ද කියලා. මේ ගැන අපිට තොරතුරු ලබා දෙන්න අපහසුයි.

ඒ විතරක් නෙවෙයි කොරෝනා අවදානම පවතින අවස්ථාවක ග්‍රාම නිලධාරිගේ කාර්යාල කළමණාකරණ තරග පවත්වන්න කියා අපේ අමාත්‍යංශයේ ලේකම්වරයා දැනුම් දි තියෙනවා. මෙවා විහිළු වැඩ යැයිද නියෝජ්‍ය ලේකම්වරයා වැඩිදුරටත් සදහන් කළේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව දෙන මධ්‍යස්ථාන 77 මෙන්න- විහාරමහදේවී උද්‍යානයේ 24 පැයම විවෘතයි

Next Post

ඇවන්ගාඩ් සේනාධිපතිගේ උගුලට හිටපු සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි හසුවෙලා!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.