බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොරොන්දුවක් පිට සෞඛ්‍ය වර්ජනය සඳුදා තෙක් නවතී

by Lanka Sara Editor
ජූලි 6, 2021
in පුවත්
para medical services
Share on FacebookShare on Twitter

පරිපූරක වෛද්‍ය සේවාවේ හා අතුරු වෛද්‍ය සේවාවේ වැඩ වර්ජනය ලබන සදුදා දිනය වන තුරු තාවකාලිකව අත්හිටුවා තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය සමග පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය විසින් සිදුකරන ලද සාකච්ඡාවේදී ඇතිකර ගන්නා ලද එකඟතාවයන්ට අනුව එම වැඩවර්ජනය ලබන සඳුදා තෙක් තාවකාලිකව අත් හිටු වීමට තීරණය කර ඇත.

එම වෘත්තීයවේදීන්ගේ ප්‍රධාන ඉල්ලීම් පහ සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ලබන සදුදා දින ඉදිරිපත් කිරීමට ලිඛිතව එකගවීමෙන් පසු මෙම තීරණය ගැනීමට අදාල වෘත්තිය සමිතිය බලමණ්ඩලයේ විධායක සභාව තීරණය කරන ලදී.

ඒ අනුව ලබන සදුදා වනතෙක් අදාල වෘත්තිය ක්‍රියාමාර්ගය තාවකාලිකව පිටවීමටත්, ලබන සදුදා දිනයේ දී එකඟ වූ පරිදි ක්‍රියා කරනු ලැබුවහොත් නැවත වැඩ වර්ජනය ඔබ කිරීමටත් සමිති තීරණය කර ඇත.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

හෙට දිනයේ සිට පරිපූරක වෛද්‍ය සේවාවන් සහ අතුරු වෛද්‍ය සේවාවන් යථා තත්ත්වයට පත් කරන බව එම බල මණ්ඩලයේ සභාපති රවි කුමුදේශ් මහතා ප්‍රකාශ කර ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශයක් ගෙනහැර දක්වූ සභාපතිවරයා පෙන්වා දෙණු ලැබුවේ, සෞඛ්‍ය සේවාවේ වෛද්‍ය නොවන වෘත්තිකයන් වෛද්‍යවරුන්ගේ අතකොලු නොවන බවයි.

එම ස්වාධීනත්වයට ශ්‍රී ලංකාවේ වෛද්‍යවරු අතපෙවීම වැරදි සහගත බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවා පෙන්වා දී ඇති බැවින්, රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සියලු බලධාරීන්ගේ හිත් තුළ එම ප්‍රකාශය තැන්පත් කර ගැනීම අනාගත සෞඛ්‍ය සේවාවේ හිතසුව පිණිස වනු ඇති බවද හෙතෙම කියා සිටී.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මාධ්‍යවේදියාට ඩී.අයි.ජී කෙනකු කළ තර්ජනය ගැන විපක්ෂ නායක විමසයි

Next Post

කුණුවුණු සමාජයම නිරුවත් කරමින් නිරුවත් වුණු දැරිය…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.