බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

STF කණ්ඩායම් 05ට සොයාගත නොහැකිවූ වධක කපුවා පොලිසියට භාර වේ

by editor
ජූලි 1, 2021
in පුවත්
dushmantha-farnando
Share on FacebookShare on Twitter

අම්පිටිය ගාල්තැන්නේ දී පුද්ගලයින් දෙදෙනෙකුට ඇණ ගැසූ සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස පොලිසිය විසින් ප්‍රකාශ කර සිටි දුෂ්මන්ත ප්‍රනාන්දු නැමැති කපුවා මීට ටික වෙලාවකට පෙර නීතිඥවරු දෙදෙනෙක් මාර්ගයෙන් බලගොල්ල පොලිසියට භාර වූ බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම තැනැත්තා සොයා විශේෂ කාර්ය බලකායේ පොලිස් කණ්ඩායම් පහක් දින 4ක් තිස්සේ විශේෂ මෙහෙයුමක් දියත් කර තිබුණු බව පොලිසිය පවසා තිබිණි.

සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙක් අද පෙරවරුවේ මහනුවර පොලිසියට
භාර වූ බවත් මේ වනවිට සැක කාර පුද්ගයන් 12 දෙනාම පොලිස් අත්අඩංගුවේ බවත් මහනුවර සහකාර පොලිස් අධිකාරී චමිල් රත්නායක කීවේය. ඔවුන් සියලු දෙනාම අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇතැයිද පොලිස් ආරංචි මාර්ග තහවුරු කළේය.

මෙම කපුවා ඊයේ සිය ෆේස් බුක් ගිනුමේ වීඩියෝවක් නිකුත් කරමින් කියා සිටියේ තමන් දේව දරුවෙක් බවත්, මෙවැනි අපරාධවලට සම්බන්ධ නැති බවත්, ඇණ ගැසූ පුද්ගලයන් දෙදෙනා තමන්ගේ විරුද්ධවාදීන් වුවද     තමන් ඊට සම්බන්ධ නැති බවත් පොලිසියට භාර වීමේ අභිලාෂයක් තමන්ට ඇති බවත්ය.

ඇණ ගැසූ පුද්ගලයන් දෙදෙනා මේ වනවිට සුව අතට හැරෙමින් සිටින බව රෝහල් ආරංචි මාර්ග කියයි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් චක්‍රලේඛන ඉංග්‍රීසියෙන් විතරයි… මේ මානසිකත්වය මොකක් ද?. පී.එච්.අයි මහත්තුරු අසති..

Next Post

විශ්‍රාම ගියත් ශානි අබේසේකරට ජීවිත තර්ජන ඇති බව ඉම්තියාස් බකීර් මාකාර් කියයි

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.