බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජී.එම්.ඕ.ඒ ආණ්ඩුවෙන් “කප්පම්“ ඉල්ලයි ! පී.සීආර් සාම්පල ගන්නා වෛද්‍යවරුන්ටත් තර්ජන !

by Lanka Sara Editor
ජූනි 23, 2021
in පුවත්
GMOA
Share on FacebookShare on Twitter

රජයේ රෝහල්වල සිදුකෙරෙන කොවිඩ් ආසාදිතයන් හඳුනා ගැනීමේ පී.සී.ආර් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සාම්පල ගන්නා සෞඛ්‍ය සේවකයන්ට අවදානම් දීමනාවක් ලබා නොදී වෛද්‍යවරුන්ට පමණක් එම දීමනාව ලබා දීමට විරෝධය පළ කරමින් එම කටයුත්තෙන් ඉවත් වූ හෙදියන් , මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයන් වෙනුවට එම කටයුත්ත දැනට සිදු කරන වෛද්‍යවරුන් සඳහා ඒ වෙනුවෙන් අතිරේක ව අතිකාල දීමනාවක් ගෙවන ලෙසට රජයේ නිලධාරීන් ගේ සංගමය රජයට බලපෑම් කර ඇත. මෙම දීමනාව ලබා නොදුණහොත් එම කටයුත්තෙන් ඉවත් වන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවා ඇති අතර මෙම කටයුත්ත ස්වේච්ඡාවෙන් ඉටු කරන වෛද්‍යවරුන්ට පවා ඔවුන් තර්ජනය කරන තත්ත්වයක් පවතින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයක් ලංකාසරට අනාවරණය කළේය.

අවදානම් දීමනාව සෙසු සෞඛ්‍ය සේවකයන්ට ලබා නොදීමේ අසාධාරණය පිළිගන්නා ඇතැම් වෛද්‍යවරුන් පවතින තත්ත්වය යටතේ රෝහල්වල ආසාදිතයන් හඳුනා ගැනීමේ සහ ඔවුන්ට අදාළ ඉදිරි ප්‍රතිකාර සිදු කිරීමේ කටයුතු අඛණ්ඩව සිදු කරගෙන යාම සඳහා ඔවුන්ම මෙම පරීක්ෂණ සාම්පල රෝගීන්ගෙන් ලබාගෙන රසායනාගාර වෙත යැවීමට කටයුතු කරයි. කෙසේ වුවද මෙම වෛද්‍යවරුන්ට මේ වනවිටත් අවදානම් දීමනාවක් හිමිවන අතර එය ප්‍රමාණවත් නොවන බවත් තමන්ට නියමිත රාජකාරී කාලය තුළ සිදු කරන මෙම පරීක්ෂණ සාම්පල ලබා ගැනීම සඳහා පැය 120ක අතිකාල දීමනාවක් ලබා දෙන ලෙසට රජයට බලපෑම් කර ඇත.

කෙසේ වුවද මෙම දීමනාව ලබා දීම සම්බන්ධයෙන් අමාත්‍යංශය කිසිදු තීරණයක් ගෙන නැති වුවද දැනට එම සාම්පල ලබා ගැනීම සිදුකරන වෛද්‍යවරුන් ට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් විසින් සිදුකරන තර්ජන හේතුවෙන් මෙම ක්‍රියාවලිය අකර්මණ්‍ය වීමේ අවදානමක් නිර්මාණය වී ඇතැයි මෙම ආරංචි මාර්ග තවදුරටත් අනාවරණය කළේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් “ඩෙල්ටා බාර් පොකුරක“  අවදානමක්… පී.එච්.අයි සංගමය අනතුරු අඟවයි…

Next Post

සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් නගා සිටුවන්න දුන් විසි කෝටි හැට ලක්ෂයක් බෙදාගත් හැටි

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.