බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලංකාවේ සරසවි අතර පේරාදෙණිය පෙරමුණට

ආසියාවෙනුත් 198 වැනි තැනට

by Lanka Sara Editor
ජූනි 19, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ලොව හොදම විශ්ව විද්‍යාල පන්සියය අතරට පත්වු ලංකාවේ එකම විශ්ව විද්‍යාලය පේරාදෙණිය විශ්ව විද්‍යාලයය.

ආසියාතික විශ්වවිද්‍යාල අතරින් පේරාදෙණිය විශ්ව විද්‍යාලය එකසිය අනු අටවැනි තැනට පත්ව තිබේ.
ජාත්‍යන්තර විශ්ව විද්‍යාල වර්ගී කරණයට අනුව පේරාදෙණිය විශ්ව විද්‍යාලය ශ්‍රි ලංකාවේ හොදම විශ්ව විද්‍යාලය ලෙස ද නම් කොට තිබේ.

QS ශ්‍රේණිගත කිරිම්වල අනුව මෙරට විශ්ව විද්‍යාල අතර දෙවන ස්ථානය කොළඹ විශ්ව විද්‍යාලය වන අතර තෙවන ස්ථානය මොරටුව විශ්ව විද්‍යාලයටත් සිව්වැනි ස්ථානය යාපනය විශ්ව විද්‍යාලයටත් පස්වැනි ස්ථානය ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයටත් හිමි ව තිබේ.

The times hugher education ආයතනය මගින් 2020 වසර සදහා වන ලෝකයේ හොදම විශ්ව විද්‍යාල වර්ගීකරණයට අනුව පේරාදෙණිය විශ්ව විද්‍යාලය හොදම විශ්ව විද්‍යාලය ලෙස නම් කර තිබේ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ලොව විශ්ව විද්‍යාල වර්ගීකරණය කිරිමේ ක්‍රියාවලිය සදහා නියුතුව සිටින්නේ වෙබෝමෙට්‍රික් , කියු එස් සහ ද ටයිම්ස් හයර් එඩ්‍යුකේෂන් යන ආයතන ත්‍රිත්වය වේ. මේ අතරින් කියුඑස් සහ දටයිම්ස් හයර් එඩ්‍යුකේෂන් සදහා ඉල්ලුම් කල යුතු අතර වෙබොමෙට්‍රික් ආයතනය සදහා ඉල්ලුම් කලයුතු නැත.

පේරාදෙණිය විශ්ව විද්‍යාලය වෙබෝමෙට්‍රික් වර්ගිකරණය යටතේ ද දෙදහස් විස්ස ජනවාරි මාසයේ දි හොදම විශ්ව විද්‍යාල පස්සියය අතරට පැමිණ තිබිණි.

මෙම වර්ගීකරණයේදි විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් සංඛ්‍යාව , විශ්ව විද්‍යාලයේ දෙපාර්තමේන්තු සංඛ්‍යාව පීඨ සංඛ්‍යාව පාඨමාලාවල ගුණාත්මක භාවය ද සුදුසුකම් සහිත ගුරුවරු ආචාර්යයවරු සහ මහාචාර්යයවරු සංඛ්‍යාව පිළිබදව සලකා බැලිමක් සිදු කොට තිබේ.

ජාත්‍යන්තර විශ්ව විද්‍යාලවල වර්ගීකරණය සම්බන්ධයෙන් නිර්නායක වන්නේ විශ්ව විද්‍යාලය තුල සිදු කෙරුණු පර්යේෂණ සහ ඒවා සගරා ලෙස හෝ පර්යේෂණ වාර්තා ලෙස ලිඛිතව ලෝකයේ සෙසු රටවල් වෙත යොමුකර තිබේද? එම පර්යේෂණ වාර්තා ලෝකයේ විවිධ විද්‍යාඥයින් මගින් කොපමණ පරිශීලනය කර ඇත්ද යන කරුණු පිළිබදව පර්යේෂණ කර ඇතිබව ත් ඒ සියල්ල මත පේරාදෙණිය විශ්ව විද්‍යාලය හොදම විශ්ව විද්‍යාලය බවට පත් ව ඇති බවත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්යය උපුල් බී දිසානායක මහතා පැවසීය.

Tags: නවතම
Share91Tweet43
Previous Post

තරින්ද රත්වත්තේට ඇප

Next Post

විනයක් නැති බස් බලන්න ලබන සතියේ දී ඇප් එකක්…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.