බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මියන්මාර මිලිටරිය සමඟ ඩීල් දැමූ ඉන්දියාවේ අදානිට දඬුවමක්!

එස් ඇන්ඩ් පී තිරසාරත්ව දර්ශකයෙන් අද සිට ඉවතට !

by Lanka Sara Editor
අප්‍රේල් 15, 2021
in පුවත්, ව්‍යාපාර
Share on FacebookShare on Twitter

කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා ශ්‍රි ලංකා රජය විසින් තෝරා ගනු ලැබ ඇති ඉන්දියාවේ අදානි පෝට්ස්  සමාගම ජාත්‍යන්තර වර්ගීකරණ ආයතනයක් වන එස් ඇන්ඩ් පී ආයතනයේ සමාගම් පිළිබඳ තිරසාරත්ව දර්ශකයෙන් (S&P Sustainability Index) ඉවත් කිරීමට පියවර ගෙන ඇත. එයට හේතු වී ඇත්තේ එම සමාගම මියන්මාරයේ බලය අත්පත්කරගෙන සිටින මිලිටරි ජුන්ටාව සමඟ සම්බන්ධතා පවත්වා ගැනීම බව එස් ඇන්ඩ් පී ඩෝ ඩොන්ස් ආයතනය පවසයි. මානව හිමිකම් කැඩීම පිළිබඳව දැවැන්ත චෝදනාවලට ලක්ව සිටින මියන්මාර හමුදා රජය සමඟ ව්‍යාපාර සබඳතා පැවැත්වීම හේතුවෙන් එම වර්ගීකරණය ඉවත් කිරීමට තීරණය කර තිබේ.

එස් ඇන්ඩ් පී තිරසාරත්ව දර්ශකයට ඇතුළත් සමාගම්වලින් නිරූපණය කෙරෙන්නේ එම සමාගම් මත්ද්‍රව්‍ය වෙළෙඳාම අවි ආයුධ ජාවාරම , මානව හිමිකඩ් කැඩීම වැනි ක්‍රියාකාරකම්වලින් තොර සමාගම් බවට සහතික කිරීමය. එය එම සමාගම් කොටස් මත ලෝකයේ කොටස් වෙළෙඳපොල ආයෝජනය කිරීමේදී ආයෝජකයන්ට එම සමාගම්වල පාරිශුද්ධභාවය පිළිබඳව තීරණය කිරීමට බලපාන සාධකයක් ලෙස පිළිගැනේ. අද (15) දිනයේ එස් අන්ඩ් පී දර්ශකය විවෘත වීමට පෙර එම සමාගම ඔවුන්ගේ තිරසාරත්ව දර්ශක ලයිස්තුවෙන් අදානි පෝට්ස්  සමාගම ඉවත් කෙරෙනු ඇති අතර මෙයට ආසන්නම හේතුව ලෙස ඔවුන් දක්වන්නේ මියන්මාර රජයට අයත් සමාගමක් සමඟ යැන්ගුන් වරාය සංවර්ධනය කිරීම සඳහා ඩොලර් මිලියන මිලියන 290ක ආයෝජන ගිවිසුමකට එලඹීමය. එස් අන්ඩ් පී සමාගම පසුගිය මාර්තු 31 වැනිදා මියන්මාර රජය සමඟ ආයෝජන ගිවිසුමකට එලඹීමට සාකච්ඡා කරන බව පැවසුණද මේ වනවිටත් එම සමාගමේ අනුබද්ධ සමාගම් විසින් මියන්මාර මිලිටරි රජයට බදු මුදල් ගෙවමින් මෙම ආයෝජනයට අදාළ පියවර ගෙන ඇති බවය.

ශ්‍රි ලංකාවේ කොළඹ  වරායේ පසුගිය දිනවල ආන්දෝලනයට ලක් වූ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියට ආයොජනය කිරීමට බලාපොරොත්තුව සිටියේ එම සමාගමයි. එසේ වුවද පැවති විරෝධතා හමුවේ එම ව්‍යාපෘතිය ඉන්දියානු සමාගමට ලබා නොදීමට රජය ගත් ප්‍රතිපත්තිමය තීරණය ඉන්දියාව සහ ශ්‍රි ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයකට පවා හේතු වූ අතර පසුව රජය කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම අදානි සමාගමට ලබා දීමට එම සමාගම සමඟ එකඟතාවකට එලඹියේය.

RelatedPosts

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

යතුරුපැදි පදින්න ගිය පොඩි උන්ගේ මාරක විනෝදය මරණ 02කින් කෙළවර වෙලා..

Next Post

අප්‍රේල් 14 ඉන්දියාවෙන් කියා දුන් පාඩම… කොවිඩ් රෝගීන් ලක්ෂ 2 පනී… මරණ දහස පනී…

Related Posts

පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.