බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දේශීයව නිපදවන ආහාරවල ඇෆ්ලටොක්සීන් නියාමනයක් කොහෙත්ම සිදුවෙන්නේ නෑ

by Lanka Sara Editor
මාර්තු 31, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකා ප්‍රමිති ආයතන අධ්‍යක්ෂ ජනරාල්
දේශීය පොල්තෙල්වල හෝ වෙනත් ආහාරවල ඇෆ්ලටොක්සීන් පිළිකාකාරකය පවතින්නේද නැද්ද යන්න සෙවීමක් නියාමනයක් කිසිසේත් සිදු නොවන බවත් මෙරට නිෂ්පාදනය වන පොල්තෙල්වලද මෙම පිළිකාකාරක අන්තර්ගත නොවන්නේ යයි කිව නොහැකි බවත් බවත් ශ්‍රි ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිද්ධිකා සේනාරත්න මහත්මිය පවසයි.

අද ජනමාධ්‍ය අමාත්‍යංශය සහ ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානය එක්ව පැවත්වූ වෙබ් සම්මන්ත්‍රණයකදී අදහස් දැක්වූ අධ්‍යක්ෂ ජනරාල්වරිය මෙරටට ගෙන්වන මෙරට තුළ නිෂ්පාදනය කරන ආහාරමය ද්‍රව්‍යවල ඇෆ්ලටොක්සීන් අඩංගු වූ විට යම් දඩයක් පැනවීම හැරෙන්නට එම විෂ කාරක අන්තර්ගත කිරීම සම්බන්ධයෙන් ඊට වඩා දඬුවම් ලබා දීමේ ක්‍රියාවලියක් නොමැති බවත් එවැනි ක්‍රියාවලියක අවශ්‍යතාවක පවතින බවද ඇය පැවසුවාය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ආචාර්ය සිද්ධිකා සේනාරත්න මහත්මිය “ශ්‍රි ලංකා ප්‍රමිති ආයතනය ආහාර සහ ආහාර නොවන ආනයනික ද්‍රව්‍ය 122ක් නියාමනය කරනවා.ඒ අතර ආහාර වර්ග 48ක් තිබෙනවා. සෑම භාණ්ඩ තොගයක්ම ප්‍රමිතියට අනුකූල ද බලනවා. අනුකූල නොව් නම් නිර්දේශයක් දෙනවා රේගුවට මේවා ප්‍රතිඅපනයනය කරන්න කියල.
පොල්තෙල් වැඩි ප්‍රමාණයක් එන්න ගත්තේ ගිය අවුරුද්දේ සැප්තැම්බර් ඉඳලා.

ආයතන තුනක් ගෙන්වූ කන්සයින්මන්ට් 6ක ඇෆ්ලටොක්සීන් අඩංගු බවට තහවුරු වුණා. මේවා ඒකෙදී අපේ රටේ පොල් නිෂ්පාදනය අපනයනය කරනවා. විශාල ආදායමක් එනවා අපනයනයෙන්.නමුත් දේශීය නිෂ්පාදනය කොහෙත්ම නියාමනය වන්නේ නෑ. ඒ නිසා තවම කියන්න බෑ දේශීය නිෂ්පාදනය හොඳයි කියල. අපි දන්නවනේ හදන්නේ කොප්පරාවලින් නේ.මේ කොප්පරාවල පුස් තිබුනොත් ඇෆ්ලටොක්සීන් අන්තර්ගත වෙන්න පුළුවන්.

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

අනයනය කළත් දේශීය ව නිෂ්පාදනය කළත් මෙම විෂකාරක අන්තර්ගත නම් දඩයක් ගසනවාට වඩා වැඩි දඳුවමක් ඕන. දැනට තියෙන්නේ දඩයක් විතරයි“ යනුවෙන්ද ඇය පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දීය ධීවරයන් 53 නිදහස් කළ අයුරින්ම ඉන්දීය අත්අඩංගුවේ ඉන්නා ලාංකික ධීවරයින් 43 නිදහස් කරන්න…

Next Post

කටුනායක පී.සී.ආර් රසායනාගාරය ගැලවීමේ ප්‍රසන්නගේ ප්‍රයත්නය ජනපති නවත්වයි..

Related Posts

පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.