බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දකුණේ රජයේ ඉඩම්වල අනවසර පදිංචිකරුවන් 17000කට ඉඩම් අයිතිය…

by editor
මාර්තු 28, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

දකුණු පළාතේ රජයේ ඉඩම්වල දිගු කාලයක සිට අනවසරයෙන් පදිංචිව සිටින පදිංචිකරුවන් 17000ක් සඳහා බලපත්‍ර හා දිමනා පත්‍ර මෙම වර්ෂය තුළ (2021)  ලබාදිමට සැලසුම් කොට ඇති බැව්  දකුණු පළාත් ඉඩම්කොමසාරිස් ටි.ජි.  සරත් කුමාර මහතා පවසයි.

මෙකි පුද්ගලයින්  වසර ගණනාවක සිට මෙම ඉඩම් භුක්තිවිදිමින් පදිංචිව සිටින බව සඳහන් කළ දකුණු පළාත් ඉඩම් කොමසාරිස්වරයා  බලපත්‍ර 12000ක් හා දිමනාපත්‍ර 5000ක් ලබාදිමට සැලසුම්කොට ඇති බවද  පවසයි.

ගාල්ල දිස්ත්‍රික්කය තුළ අනවසර පදිංචිකරුවන් 6000ක් සඳහා බලපත්‍ර  ලබාදිමටත්   දිමනා පත්‍ර 1500ක් ලබාදිමටත් සැලසුම්කොට ඇති බවද හෙතෙම  පවසයි. මාතර  දිස්ත්‍රික්කයේ බලපත්‍ර 3000ක් හා දිමනා පත්‍ර 1750ක් ලබාදිමට ඇති බව පවසන දකුණු පළාත් ඉඩම් කොමසාරිස්වරයා හම්බන්තොට දිස්ත්‍රික්කයේ   බලපත්‍ර 3000ක් හා දිමනා පත්‍ර 1750ක් ලබාදිමට නියමිතව ඇති බවද කියයි. 

අනවසර පදිංචිකරුවන් සඳහා පළමුව  බලපත්‍ර ලබාදෙන බවත්  ඉන් පසු ඉඩම් මැනිමට ලක්කොට දිමනා පත්‍ර ලබා දෙන බවත් දකුණු පළාත් ඉඩම් කොමසාරිස්වරයා පවසයි. අනවසර පදිංචිකරුවන් සඳහා  බලපත්‍ර හා  දිමනා පත්‍ර 1.50000ක්  ලබාදිමේ   රජයේ වැඩසටහන යටතේ දකුණු පළාතෙන් 17000ක සඳහා දිමනා හා බලපත්‍ර ලබාදෙන බවද ඔහු පෙන්වා දෙයි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

මෙම වර්ෂයේ මාර්තු මාසය වනවිට  දකුණු පළාතේ 1200කට ආසන්න පිරිසකට ඉඩම් සදහා  දිමනා හා බලපත්‍ර  ලබාදි ඇති බවද දකුණු පළාත් ඉඩම් කොමසාරිස්වරයා වැඩිදුරටත් සදහන් කරයි.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මුස‍්ලිම් සිද්ධස්ථානයක්ව පැවති ඓතිහාසික කූරගල පුද බිම අද සිට යළි බොදුනුවන්ට

Next Post

නරින්ට කුකුළන් බාරදෙන මහින්දානන්දගේ යෝජනාව ආණ්ඩුවේම උපහාසයට!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.