බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නරින්ට කුකුළන් බාරදෙන මහින්දානන්දගේ යෝජනාව ආණ්ඩුවේම උපහාසයට!

by Lanka Sara Editor
මාර්තු 28, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගිය සතියේ පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රි රැස්වීමේදී ජීවන වියදම වැඩි වීම සම්බන්ධයෙන් සිදුව ඇති කතා බහේදී සෑම පාරිභෝගිකයකුගේම නිවසට අඩු වියදමින් අත්‍යවශ්‍ය වියළි ආහාර ලබා දීමේ වැඩපිළිවෙළක් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ විසින් යෝජනා කරනු ලැබ ඇති අතර එය ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ උපහාසයට ලක්ව ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

එයට හේතු වී ඇත්තේ මෙම අත්‍යවශ්‍ය භාණ්ඩ නිවසට ලබා දීමේ වැඩපිළිවෙළ ආණ්ඩු පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන් හරහා බෙදීමේ යාන්ත්‍රණයක් යෝජනා කිරීමය.

එය නරියාට කුකුලන් බාර දීමක් වැනි යෝජනාවක් බවත් ඔවුන් මේවා තම හිතවතුන්ට පමණක් බෙදීමට හෝ වැඩි මුදලකට අලෙවි කිරීමට කටයුතු කරනු ඇති බවට බොහෝ මැති ඇමතිවරු අදහස් පළ කර ඇත.

පසුගිය අඟහරුවාදා පැවැති මෙම ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී පොදුජන පෙරමුණු අමාත්‍යවරුන් ගණනාවක්ම ජීවන වියදම පහළ දැමීමට රජය අපොහොසත්වීම පිළිබඳව අදහස් දක්වා ඇත.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

එහිදී ඔවුන් වැඩිදුර පවසා තිබුණේ රජය උපරිම මිල නියම කළද සහල් ඇතුළු අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිල ඉහළ යාම පිළිබඳව තම තමන්ගේ ප්‍රදේශවල ජනතාව මැසිවිලි නගන බවය. එහිදී කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ලලිත් ඒකනායක ඉතා දැඩිව මේ තත්ත්වය විවේචනවය කොට ඇත. කෙසේ වුවද බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පවසා තිබුනේ සාධාරණ මිලකට සතොස ශාඛා මඟින් ප්‍රමාණවත් තරම් භාණ්ඩ මිලදී ගත හැකි බවය.

මෙම අවස්ථාවේදී කෘෂිකර්ම අමාත්‍යවරයා පාරිභෝගිකයන්ට සෘජුවම අඩු මිලට භාණ්ඩ නිවසට ලබා දීමේ ක්‍රමයක් පිළිබඳව යෝජනා කොට ඇති අතර එහිදී ඔහු මැති ඇමතිවරුන් අතර විහිළුවකට ලක් වූයේ මෙම වැඩපිළිවෙළ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන් හරහා සිදු කිරීම සම්බන්ධයෙන් යෝජනා කළ අවස්ථාවේදී ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දකුණේ රජයේ ඉඩම්වල අනවසර පදිංචිකරුවන් 17000කට ඉඩම් අයිතිය…

Next Post

පොලිස් මූලස්ථානයට යැවූ ASP එරික් නැවත මීගමුවට එවයි…

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.