බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අපේක්ෂා රෝහලේ අධි විකිරණශීලී බංකරයක තරුණ හෙදියන් 02ක් හිර කරලා…

by editor
මාර්තු 18, 2021
in පුවත්
Hawaii Youth Correctional Facility (HYCF), Kailua, Hawaii. Run by Al Carpenter, Director. Originally built for 56 kids and presently housing 72. $14 Million dollars a year is spent on HYJC, mostly on staff and poor management of overtime and contracts. Most of kids here have come from really horrific situations of abuse, drugs, addiction. Pictured: A.S., age 17, transgender—Lives in girls dorm isolation bedroom, made to protect against suicide. She has been here for 7 months and has 2 more months before she turns 18 and  can go home. She lives with her mom, dad and younger brother and sister. She has hardly been at home, spending most of her time on the streets wanting to be with older friends. They are part of “that life.” They are “positive” people who got involved with drugs (more than weed), prostitution and burglary. The girls are welcoming, staff are a bit ambivalent, but accommodating. She is kept in a separate sleeping unit, which she enjoys as the girls are so noisy they keep her up. She is a light sleeper, enjoying the quiet.  Sometimes she misses the social interaction in the evening.  It might be an issue of discrimination by separating her, but safety issues are paramount. Still not resolved.

Share on FacebookShare on Twitter

සමන්තිකා වීරවර්ධන –                                           

මහරගම අපේක්ෂා රෝහලේ  ගැබ්ගෙල පිළිකා ප්‍රතිකාර විකිරණශීලි බංකරය තුළ (බැකී තෙරපි අංශය)   තරුණ හෙදියන් දෙදෙනෙකු සිරකර ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. 

මෙම හෙදියන් දෙදෙනා 17 වෙනිදා  සවස් කාලයේ  ප්‍රතිකාරසේවා නිමවී පසුදිනට එනම් අද ( 18 ) දිනට   නියමිත ප්‍රතිකාර කටයුතු සදහා අදාල අංශය රෝගීන්ට   සූදානම් කරමින් සිට ඇති බවත් එහිදී විකිරණ ශිල්පීන් දෙදෙනෙකු එහි පැමිණ  අදාල බංකරයට පිටතින් අගුළුදමා විදුලියද විසන්ධි කර  පිටව ගොස් ඇති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.

මෙහිදී හෙදියන් දෙදෙනා දොර විවෘත කර ගැනීමට දැඩි උත්සාහයක නිරත වී ඇති අතර ඔවුන්ගේ ජංගම දුරකථනය හෝ ක්‍රියාත්මක කර ගැනීමට නොහැකි වී ති‌බේ.

අධික විකිරණශීලී තත්ත්වයකට  නිරාවරණය වෙමින් අදාල හෙදියන් දෙදෙනා  පැයක පමණ කාලයක් සිරවී සිට ඇත.  පසුව වෙනත් කටයුක්තක් සඳහා එහි පැමිණි රෝහල් සුළු සේවකයෙකු අදාළ බංකරය විවෘත කිරීමෙන් පසුව හෙදියන්ට එළියට පැමිණීමට හැකිව තිබේ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

පැයකට වැඩි කාලයක් විකිරණද්‍රව්‍යවලට නිරාවරණය වීම නිසා මෙම හෙදියන්ට පිළිකා අවදානමක්  ඇතිවිය හැකි බව ද රෝහල් ආරංචි මාර්ග වැඩිදුරත් සදහන් කරයි.

අප මේ සම්බන්ධයෙන් රෝහල් අධ්‍යක්ෂවරයාව සම්බන්ධ කර ගැනිමට කීපවරක්ම  උත්සහ කළද එය ව්‍යර්ථ විය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වෙන නමකින් පැමිණි සිරුර දිනුකගේ දැයි හඳුනා ගන්න ඩී.එන්.ඒ පරීක්ෂණයක්…

Next Post

පසුගිය වසරේ උතුරේ මිනිස්සු මසකට වරක් වල් අලියෙක් මරලා…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.