බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රට වහන්න…. නැතිනම් රටේ හෙට අවදානමේ…. පී.එච්.අයි මහත්තුරු යළිත් කියති…

කොවිඩ් වසංගතයේ භයානකකම තවම ලංකාව දැකලා නෑ... විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ කියයි...

by editor
පෙබරවාරි 14, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

නතාෂා නෙත්මිණි – 

  • රට වහන්නෙ නෑ –  19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා

  • වහනවද නැද්ද තීරණය කරන්නේ විශේෂඥයින්ගේ මතය ඉදිරිපත් කිරීමෙන් පස්සෙ –  ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යංශය  ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා

  • ක්ෂේත්‍රයේ තත්වය භයානකයි.. වැහුවෙ නැතිනම් රට අනතුරේ – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ                            

දිවයිනේ ප්‍රදේශ  කීපයක මේ වන විට පැතිර යන නව කොරෝනා ප්‍රභේදය ඉදිරි සති දෙක තුළදී රටපුරා තවත් ප්‍රදේශ වෙත පැතිර යා හැකි බැවින් රටම හුදකලා කර වෛරසය මර්දනය කිරීමට කටයුතු නොකළහොත් දැඩි අවදානමකට මුහුණ පෑමට රටට සිදුවනු ඇතැයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවා සිටියි.

බ්‍රිතාන්‍ය තුළ මෙම වෛරසය ඉතා වේගයෙන් පැතිර ගිය බැවින් අසාමාන්‍ය ලෙස ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළ ගිය බවත් අප රට තුළ මෙම වෛරසය කෙසේ හැසිරෙන්නේද යන්න පිළිබදව තවමත් විශේෂඥයින් සඳහන් කර නොමැති බව  සංගමයේ සභාපති උපුල් රෝහණ පෙන්වා දුන්නේය.

දැනට පවතින තත්වය තුළත් අර්බුදයකට පත් වී සිටින රට මේ නව කොවිඩ් ප්‍රභේදය දැනට පෙන්වා ඇති හැසිරීම් රටාව අනුව ඉතා අවදානම් තැනකට ඇද වැටෙන්නට ඇති  ඉඩකඩ ඉහළ බව තවදුරටත් ඔහු පැවසුවේය. 

දැනට වර්තාවන ආකාරයට මෙම වෛරස් ප්‍රභේදයේ පැතිරී යෑම සාමාන්‍ය කොවිඩ් වෛරයසට වඩා සියයට 50ක් වේගවත් බවත්, සාමාන්‍ය කොවිඩ් වෛරසයෙන් මරණයට පත්වන ප්‍රමාණයට වඩා මරණ ප්‍රමාණය සියයට 30කින් වැඩි බවත්ය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

නමුත් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර තිබුණේ රට වසා දැමීමට අදහසක් නැති බවය.

කෙසේවෙතත්  ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යංශය  ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා පසුගිය දා අදහස් දක්වමින් පැවසුවේ මේ කොවිඩ් රෝගය යනු ඉතාමත් භයානක රෝගයක් බවත් ඒ රෝගයේ  හරි භයානකකම ලංකාව තවම දැක නැති බවත්ය. පවතින තත්ත්වය යටතේ රට වසා දමන්නේද? නැද්ද? යන්න සම්බන්ධයෙන් තීරණය ගනු ලබන්නේ විශේෂඥයින්ගේ මතය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බව හෙතෙම කීවේය.

ඉහළ සම්ප්‍රේෂණ අවධානමක් ඇති කොරෝනා නව ප්‍රභේදය මෙරට තුළ ව්‍යාප්තවීම සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් දැඩි අවධානයෙන් පසුවන බවද ඔහු කියා සිටියේය.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

වි.ජ.මු. ලොකුබණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි

Next Post

කොවිඩ් අස්සේ ඩෙල්ෆ්ට් දූපතේ පෝනි රේස්… රෙස් කරුවන් ගැන විමර්ශන ඇරඹෙයි…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.