බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොවිඩ් ආසාදිතව මිය ගාල්ලේ ගිය දෙදරු මවගේ හා බන්ධනාගාර රැඳවියාගේ අවසන් කටයුතු සිදුවේ…

by editor
ජනවාරි 24, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි මියගිය  කොවිඩ් ආසාදිත බන්ධනාගාර රැඳවියාගේ  සහ  දෙදරු මවගේ මෘතදේහයන් නිරෝධායන නිතිරිතිවලට අනුකුලව ඊයේ (23) ආදාහනය කිරිමට කටයුතු කරණු ලැබිය.

කොවිඩ් ආසාදිත දෙදරු මව 52 හැවිරිදිවියේ පසුවන හේනවල  අලුත්වල ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඇය පසුගිය 22 වැනි දින කරාපිටිය රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළත්ව  ඇත. හෘද රෝග ඒකකයේ දී මෙම මව සැත්කමකට භාජනය කොට ඇත. එහිදි ඇතිවු හුස්ම ගැනිමේ අපහසුතාවයක් නිසා දැඩිසත්කාර ඒකකයට ඇතුළත්කොට ඇති අතර දැඩිසත්කාර ඒකකයේ දි එම මව මියගොස් ඇත.

මිය යාමෙන් පසු කරනු ලැබු පි.සි ආර්. පරික්ෂණයේ දී ඇයට කොවිඩ් ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බැව්  හදිසි මරණ පරික්ෂණය පැවැත්වු ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන හදිසි මරණ පරික්ෂක චන්ද්‍රසේන ලොකුගේ  පැවසීය.

මියගිය දෙදරුමවගේ දේහය ඥාතින් විසින් භාරගත් අතර නිරෝධායන නිතිරිතිවලට අනුකුලව ඇයගේ ආදාහන කටයුතු ගොනපිනුවල කලුවලගහ ජනපදයේ ආදාහනාගාරයේ දී සිදුකරනු ලැබිය.  පශ්චාත් මරණ පරික්ෂණය  කරාපිටිය ශික්ෂණ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි  සමාධි දන්දෙණිය   විසින් සිදුකරනු ලැබුවාය.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

බන්ධනාගාර රැඳවියා  මිනිමැරම් චෝදනාවකට සම්බන්ධ බවට විභාගවු නඩුවකට වැරදිකරුවු අයෙකි. ඔහු සිරදඬුවම් ලබා සිට ඇත. මොහු 60 හැවිරිදි වියේ පසුවන වුඩ්ලන්ඩ්වත්ත ගොනපිනුවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. තමන්ට ගෙවිය යුතු දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකිව ඔහු ගාල්ල බන්ධනාගාරයේ බන්ධනාගාරගතව සිට ඇත. මෙකි පුද්ගලයා දිර්ඝ කාලයක් තිස්සේ ස්නායු ආබාධයකින් පෙළීම නිසා එක්තැන්ව සිටි අයෙකි.  ශරිරයේ තුවාල දැමිම නිසා මොහු  ගාල්ල බන්ධනාගාර රෝහලේ සිට කරාපිටිය රෝහලට රැගෙනවිත් ඇති අතර බාහිර ප්‍රතිකාර අංශයට ඇතුළත් කරණවිටත් මොහු  මියගොස් සිටි  ඇත. මිය යාමෙන් පසු කරනු ලැබු පි.සි ආර් පරික්ෂණයේ දී මෙකි රැඳවියාට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇත.

පශ්චාත් මරණ පරික්ෂනය කරාපිටිය ශික්ෂණ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි තරංගද සිල්වා විසින් කරනු ලැබීය. මෙම රැඳවියාගේ අවසන් කටයුතු නිරෝධායන නීතිරීතිවලට අනුකුලව රජයේ වියදමින් ගාල්ල දැඩැල්ල ආදාහනාගාරයේ දි සිදුකරනු ලැබීය.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පවිත්‍රා සහ සැමියා සමඟ හිඳ ගත් බැසිල් ස්වයං නිරෝධායනයට

Next Post

ශානි අබේසේකර දෙන පාස්කු කොමිසමේ අවසන් සාක්ෂිය මේ සතියේ වීඩියෝ ඔස්සේ

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.