බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වේදනාව දරාගෙන ඔවුහු රටේ නීතියට ගරු  කළහ…

by editor
ජනවාරි 19, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

මරණය හා බැඳුණු පිළිවෙත් සංස්කෘතික හා ආගමික වටිනාකම් හා බැඳී පවතී. ශිෂ්ට සමාජය එම පිළිවෙත්වලට ගරු කරන්නේ එබැවිනි.  එහෙත් මේ කොවිඩ් වසංගත තත්වය මානව ශිෂ්ටාචාරයේ ඇගයුම් පද්ධතිය අතිශයින්ම විකල් කළේය. දේහය භූමදානය හෝ ආදාහනය සම්බන්ධ විසංවාදයත් ඒ ප්‍රස්තුත කරගෙන පැන නැගුනකි.  ඒ සංවේදී අවස්ථා දරා ගනිමින් රටේ නීතියට ගරු කළ ආදර්ශ ගණනාවක් විය. මේ එවැනි එක් කතාවකි.

මොහොමඩ් තාහිම් නුල් සන්ධ්‍යා  (55) නැමති හෙට්ටවිදිය වැලිගම  ප්‍රදේශයේ පදිංචිකාරියක් මිය ගියාය. ඇය දියවැඩියාව අධික රුධිරපිඩනය   වැනි රෝග වලින්ද පෙළුණු තැන්තියකි. ඇය අසනීපවිමෙන් වැලිගම ප්‍රදේශයේ පුද්ගලික වෛද්‍යවරයකු වෙත රැගෙන ගොස් තිබුණි. වෛද්‍යවරයා විසින්  රෝගියා පරික්ෂාකොට බලා ඇය මියගොස් ඇති නිසා කරාපිටිය රෝහලට රැගෙන යන ලෙස උපදෙස්  දෙනු ලැබිය. ඒ අනුව  මියගිය රෝගියා සම්බන්දයෙන් කළ පි.සි ආර් පරික්ෂණයේ දී ඇයට කොවිඩ් ආසාදනය වි ඇති බවට තහවුරු වී තිබුණි.

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන හදිසි මරණ පරික්ෂක චන්ද්‍රසේන ලොකුගේය. ඔහුව ඇමතූ රෝගියාගේ ඥාතීහු භුමදානය කිරීමට අවස්ථාව ලබා නොදෙන නිසා  දේහය රැගෙන  නොයන බවත්   එම නිසා මියගිය තැනැත්තියගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙසත් ඉල්ලා සිටියහ.   

ඒ අනුව කරාපිටිය  ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ ප්‍රධානි විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රොහාන් රුවන්පුර විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි යු.සි.පි පෙරේරාගේ  උපදෙස් අනුව නිරෝධායන නිතිරිතිවලට අනුව මියගිය  තැනැත්තියගේ මෘතදේහයට අවසන් ගෞරව දැක්විමට  රෝහලේ මෘත ශරිරාගාරය තුළදි  ඥාතින් කිහිප දෙනෙකුට අවස්ථාව ලබා දුනි.

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

මියගිය අයගේ ඥාතීහු සිය ආගම සිහිපත්කරමින් විනාඩි 10ක පමණ කාලයක් දේහයට අවසන් ගෞරවය දක්වනු ලැබූහ. පසුව මෙම තැනැත්තියගේ දේහය  දැඩැල්ල අදාහනාගාරයේ දි අවසන් කටයුතු කරනු ලැබිය. මියගිය අයගේ ඥාතින් කිහිප දෙනක් ද එම අවස්ථාවට   එක්වු බව වැඩබලන හදිසි මරණ පරික්ෂකවරයා කීවේය.

“ ඇත්තටම මේ වනවිට මුස්ලිම් අයගේ මරණ ආදාහනය කිරීමට  යාමේ දි නොයෙකුත් මත ගැටුම්  ඇතිවන අවස්ථා  තිබුනා. මියගිය අයගේ ඥාතින්ගෙන් බලපෑම් එල්ලවුනා. නමුත් මියගිය මෙම තැනැත්තියගේ ඥාතින් ඉතා ආදර්ශවත් ලෙස කටයුතු කළා.   ඇත්තටම ඔවුන් මේ අවස්ථාවේ දි ක්‍රියාකළ ආකාරය පිළිබඳ අගය කළයුතුයි.“  වැඩබලන හදිසි මරණ පරික්ෂකවරයා  කීවේය.  

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

හමුදා පුහුණුව දෙන බවට ඇමති කී කතාව ගැන යුද හමුදාව දැනුවත් නෑ…

Next Post

හිතූ ගණන්වලට පී.සී.ආර් කරන පුද්ගලික රෝහල් ගැන විමර්ශනයක්…

Related Posts

පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.