බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සහසක් නිමැවුම් 2020 රන් පදක්කම පරමාණුක බලශක්ති අධිකාරියට…

දේශීයව නිපද වූ ප්‍රථම විකිරණ මාපක හා ආදර්ශන උපාංග කට්ටලය මෙයයි...

by editor
ජනවාරි 16, 2021
in පුවත්, විද්‍යා හා තාක්ෂණ
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම මගින් සංවිධානය කල “සහසක් නිමැවුම් 2020” නව නිර්මාණ තරඟය සඳහා ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ න්‍යෂ්ටික යන්ත්‍රෝපකරණ විද්‍යාගාරය විසින් ඉදිරිපත් කර තිබු විකිරණමිතික හා විකිරණ ආදර්ශන උපාංග කට්ටලය සඳහා රන් සම්මානයක් හිමි වී තිබේ.
විද්‍යාත්මක නිළධාරී නිරෝධ රණසිංහ සමග ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ, විකිරණ ආරක්ෂණ හා තාක්ෂණික සේවා අංශයේ, තාක්ෂණික කණ්ඩායම වසර 03ක පමණ කාලයක් තුළ සිදු කරන ලද පර්යේෂණ  ප්‍රතිඵලයක් ලෙස එම කට්ටලය නිර්මාණය කර ඇත.
මෙම කට්ටලය තුළ පහත දක්වා ඇති විකිරණ මිනුම් සහ ආදර්ශන උපකරණ 03 අඩංගු වේ.
1. Radi Count නම් ගයිගර් මුලර් විකිරණ මාපක පර්යේෂණ උපකරණය
2. Radi Rate ගැමා කිරණ මාපකය
3. විද්යුත් වළා කුටීරය (Electric Cloud Chamber) නම් විකිරණ ආදර්ශන උපකරණය
මෙම උපාංග කට්ටලය විවෘත අංශයේ, භෞතික විද්‍යා කාණ්ඩය යටතේ “සහසක් නිමැවුම් 2020” තරඟයේදී රන් සම්මානය දිනාගෙන තිබේ.
මේ වන විටත් මෙම උපාංග කට්ටලය උසස් පෙළ භෞතික විද්‍යාව හදාරන දුවා දරුවන්ගේ භාවිතය සඳහා උතුරු පළාතේ පාසැල් 21 කට ලබාදී ඇති අතර, අධ්‍යාපන අමාත්‍යංශයේ සහයෝගය අනුව අනෙකුත් පාසැල් සඳහා ද එම කට්ටල ලබා දීමට කටයුතු කෙරෙමින් පවතී.
දේශීයව නිපද වූ ප්‍රථම විකිරණ මාපක හා ආදර්ශන උපාංග කට්ටලය මෙය වන අතර විදෙස් රටවලින් ආනයනය කරන උපකරණ වලට සාපේක්ෂව ඉතා ලාභදායීව, ඉහළ ප්‍රමිතියකින් යුක්තව නිෂ්පාදන කර ඇත. මෙම කට්ටලය නිර්මාණය කිරීම න්‍යෂ්ටික විද්‍යාව හා තාක්ෂණය පාසැල් සිසුන් තුල ප්‍රචලිත කිරීමට මනා පිටුවහලක් වී ඇත. මෙම උපාංග කට්ටලය පිලිබඳ වැඩිදුර විස්තර ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ. විකිරණ ආරක්ෂණ හා තාක්ෂණික සේවා අංශයෙන් ලබා ගත හැක

RelatedPosts

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද දිනට මරණ 1යි… ආසාදිතයන් 715යි…

Next Post

පොලිස් නිලධාරීන් අඩකට කොවිඩ්… රද්දොළුව පොලිසිය වසා දැමේ….

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.