බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අලුත බැඳපු තරුණ වෘත්තිකයන්ට කොළඹින්, ගම්පහින්, මහනුවරින් අලුත් නිවාස

by Lanka Sara Editor
ජනවාරි 1, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

අලුතින් විවාහ වූ සහ තරුණ වෘත්තිකයන් ඇතුළුව මැදි ආදායම් ලබන පවුල් සඳහා මහල් නිවාස ලබාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීම සඳහා මූලික පියවර ගත් බව නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, මහජන සනීපා රක්ෂාව සහ අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා ලංකාසරට පැවසීය.

මෙම නිවාස ලබා ගැනීමේ අවස්ථාව අලුතින් විවාහ වූ තරුණ වෘත්තිකයන් හට වැඩි අවස්ථාවක් ලබාදීම කෙරෙහි අවධානය යොමුවී ඇති බවත් ඊට අදාළ නිර්ණායක මේ වන විට සකස් කෙරෙමින් පවතින බවත් රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේය.

මෙම නිවාස 3000 ක් පළමු අදියරේ දී ඉදි කෙරෙන අතර ඔරුගොඩවත්ත, බ්ලූමැන්ඩල්, මාලඹේ, මාකුඹුර, බොරලැස්ගමුව යන ප්‍රදේශවලත් පෑලියගොඩ සහ මහනුවර, ගැටඹේ ඉදිකිරීමට සැලසුම් කර ඇත.

මේ වන විට තරුණ වෘත්තිකයන් මහල් නිවාස, කුඩා නිවාස ඒකකවල පදිංචිය පිළිබඳ වැඩි කැමැත්තක් දකවන අතර ඔවුන්ගේ රාජකාරි කටයුතු සේවා ස්ථාන ආදියට පිවිසීමට පහසු වන ආකාරයට සහ ඔවුන්ගේ විනෝදාස්වාද හා ක්‍රීඩා කටයුතු ඇතුළු එදිනෙදා ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය පහසුකම් සහිතව මෙම නිවාස ව්‍යාපෘති ඉදි කිරීමට සැලසුම් කර ඇති බව ද අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේය.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

පළමු අදියරේ දී ඉදිකරන නිවාස 3000 මාදිලි දෙකකින් යුක්තව ඉදිකිරීමට නියමිතය.

එයින් එක් මාදිලියක් වර්ග අඩි 700 කින් යුතු නිදන කාමර දෙකක් සහිත නිවාස ඒකක වන අතර අනෙක් මාදිලිය නිදන කාමර තුනක් සහිත වර්ග අඩි 900ක නිවාස ඒකකයක් වේ.

මුලික අදියරේ සමස්ත වියදම ලෙස රුපියල් බිලියන 40ක් වැය වන බවට ගණන් බලා ඇති අතර මෙම නිවාස ඉදිකිරිමේ කොන්ත්‍රාත්තු මේ වනවිට දේශීය සමාගම් කීපයක් සමග එකඟතාවකට පැමිණ ගිවිසුම් අත්සන් කර ඇත.

ඒ අනුව මාගා, ඇක්සස්, සන්කෙන්, නවලෝක, තුඩාවේ සහෝදරයෝ, අයිසීසී, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, එඩ්වඩ් ඇන්ඩ් ක්‍රිස්ටි සහ ජෝර්ජ් ස්ටුවර්ට් සමාගම්වලට ලබාදීමට මේ වන විට පියවර ගෙන ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පැල් රකිමින් සිටි පානම ගොවියෙක් දිවියෙකුට ගොදුරු වේ…

Next Post

පරණ පළාත් සභාවන්ම යළි සක්‍රිය කරන්නැයි ශ්‍රිලනිපය ඉල්ලයි

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.