අඟහරුවාදා, ජූනි 30, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 සේවකයකුට පහර   දුන් ප්‍රසිද්ධ කොත්තු අවන්හල් ජාල හිමිකරු  අත්අඩංගුවට!

by editor
ජූනි 30, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

තම සේවකයෙකුට වාචිකව බැන වදිමින් සහ ශාරීරිකව පහරදීමේ සිද්ධියකට  සම්බන්ධ  ලංකාවේ ප්‍රධානම පෙළේ කොත්තු අවන්හල් ජාල හිමිකරුවා  මහරගම පොලිසිය විසින් අද (30) අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය ප්‍රකාශ කළේය.

අදාළ අවන්හලක් තුළදී මෙම හිමිකරු විසින් සේවකයාට අමානුෂික ලෙස පහර දෙන අයුරු දැක්වෙන සීසීටීවී (CCTV) දර්ශන පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් ප්‍රචාරය වූ අතර, ඒ පිළිබඳව පොදු මහජනතාවගෙන් දැඩි විවේචන සහ විරෝධතා එල්ල විය.

මෙම සමාජ මාධ්‍ය වීඩියෝව කෙරෙහි වහාම අවධානය යොමු කළ පොලිස් දෙපාර්තමේන්තුව, ඒ ඔස්සේ විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මක කරන ලෙස මහරගම පොලිසියට උපදෙස් ලබා දී තිබුණි. ඒ අනුව සිදුකළ දීර්ඝ විමර්ශනවලින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ මෙම පහරදීමේ සිද්ධිය පසුගිය මැයි මස 5 වැනිදා සිදුවී ඇති බවයි.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

RelatedPosts

ලෝකයම හැඬවූ කතාවක්… තායිලන්තයේ පතායා නගරයේ දී ලිංගික අපරාධයකින් පසු ඝාතනය කර සූට් කේස් එකක සඟවා දැමූ තායි දැරියගේ ඛේදවාචකය….

හරක් කටාගෙන් කප්පම් ගත් සිද්ධිය විමර්ශනයට අල්ලස් කොමිසම සහ CID ය එක් වෙයි…

දැඩි ආරක්ෂාව මැද අධිකරණයට ඉදිරිපත් කළ පිල්ලෙයාන් යළි 13 තෙක් රිමාන්ඩ්….

Tags: නවතම
Share69Tweet43
Previous Post

හරක් කටාගෙන් කප්පම් ගත් සිද්ධිය විමර්ශනයට අල්ලස් කොමිසම සහ CID ය එක් වෙයි…

Next Post

ලෝකයම හැඬවූ කතාවක්… තායිලන්තයේ පතායා නගරයේ දී ලිංගික අපරාධයකින් පසු ඝාතනය කර සූට් කේස් එකක සඟවා දැමූ තායි දැරියගේ ඛේදවාචකය….

Related Posts

charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කප්පම් ගත් සිද්ධිය විමර්ශනයට අල්ලස් කොමිසම සහ CID ය එක් වෙයි…

ජූනි 30, 2026
පුවත්

දැඩි ආරක්ෂාව මැද අධිකරණයට ඉදිරිපත් කළ පිල්ලෙයාන් යළි 13 තෙක් රිමාන්ඩ්….

ජූනි 30, 2026
පුවත්

වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමට තවත් සතියක සහන කාලයක්!

ජූනි 30, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලෝකයම හැඬවූ කතාවක්… තායිලන්තයේ පතායා නගරයේ දී ලිංගික අපරාධයකින් පසු ඝාතනය කර සූට් කේස් එකක සඟවා දැමූ තායි දැරියගේ ඛේදවාචකය….

ජූනි 30, 2026

 සේවකයකුට පහර   දුන් ප්‍රසිද්ධ කොත්තු අවන්හල් ජාල හිමිකරු  අත්අඩංගුවට!

ජූනි 30, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කප්පම් ගත් සිද්ධිය විමර්ශනයට අල්ලස් කොමිසම සහ CID ය එක් වෙයි…

ජූනි 30, 2026
ADVERTISEMENT
  • Wijedasa-R

    විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • රඛිතලාගේ පජාතකම් හෙළි කළ  ‘Truth with Chamuditha’ වීඩයෝවක් සඳහා  විජයදාස ලබාගත්  තහනම් නියෝගය අභියෝගයට ලක් කරමින් චමුදිත අධිකරණයට…  

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලෝකයම හැඬවූ කතාවක්… තායිලන්තයේ පතායා නගරයේ දී ලිංගික අපරාධයකින් පසු ඝාතනය කර සූට් කේස් එකක සඟවා දැමූ තායි දැරියගේ ඛේදවාචකය….
  •  සේවකයකුට පහර   දුන් ප්‍රසිද්ධ කොත්තු අවන්හල් ජාල හිමිකරු  අත්අඩංගුවට!
  • හරක් කටාගෙන් කප්පම් ගත් සිද්ධිය විමර්ශනයට අල්ලස් කොමිසම සහ CID ය එක් වෙයි…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.