බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොත්තමල්ලි ඇනවුමක් ලබාගත් යුක්‍රේන සමාගමක් කෘෂි අපද්‍රව්‍ය කන්ටේනර් 28ක් ලංකාවට එවලා..

by editor
දෙසැම්බර් 24, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු – මිනුවන්ගොඩ –

  • ඇනවුම් කරලා තියන්නේ පිටකොටුවෙ ආනයනකරුවන් 08 දෙනෙක්… වටිනාකම කෝටි 07ක්.
  • අපද්‍රව්‍ය බහාලුම් 28ට යුක්‍රේනයේ ආහාර සුරක්ෂිත හා පාරිභෝගික ආයතනය ශ්වස්ථතා සහතියකුත් දීලා
  • බහාලුම් 28ම  ප්‍රති අපනයනය කරන්න සූදානම්…

පිටකොටුවේ ව්‍යාපාරිකයන් 08 දෙනෙක් විසින් යුක්‍රේනයෙන් ඇණවුම් කළ රුපියල් කෝටි 07ක් වටිනා කොත්තමල්ලි තොගයක් වෙනුවට එම ඇනවුම්කාර  සමාගම විසින්  කෘෂි අපද්‍රව්‍ය තොගයක් ලංකාවට එවා තිබිය දී අද සවස රේගු පාරිභෝගික ආරක්ෂක අංශ නිලධාරීන්ගේ අත්අඩංගුවට පත් වූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න පැවසුවේය.

ව්‍යාපාරිකයන් පිරිස මෙම කොත්තමල්ලි තොගය ඇනවුම් කර ඇත්තේ   යුක්‍රේනයේ ඇග්‍රොනිකා නැමැති සමාගමක් හරහාය. එම ඇනවුමට අනුව පසුගිය 10 වැනිදා  කොත්තමල්ලි අඩංගු යැයි කී බහාලුම් 08ක් ද 21 වැනිදා බහාලුම් 20ක් ද පැමිණ තිබුණු අතර ඉන් 04ක් කොළඹ වරාය බහාලුම් අංගනයේ තැන්පත් කර තිබිණි.

සැකයට තුඩු නොදුන්නේ මේ බහාලුම් 28 සඳහා යුක්‍රේනයේ ආහාර සුරක්ෂිත හා පාරිභෝගික ආයතනයේ ශ්වස්ථතා සහතියක් ද ලබා දී තිබුණු බැවිනි. එමෙන්ම බහාලුම් ගෙනා නෞකාවල ලේඛනයන් හි ද බහාලුම්හි අන්තර්ගත ද්‍රව්‍ය ලෙස සඳහන්ව තිබුණේ කොත්තමල්ලිය.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

එහෙත් අද සවස (24) වැලිගම්පිටිය රේගු බහාලුම් අංගනයේ දී රේගුවේ පාරිභෝගික ආරක්ෂක අංශ නිලධාරීන් හා මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන්  විසින් මේ බහාලුම් පරීක්ෂා කර බලන විට හෙළි වූයේ එ්වායේ ඇත්තේ කොත්තමල්ලි නොව, කෘෂි ශාඛ අපද්‍රව්‍ය බවය.

කෘෂි ශාඛ අපද්‍රව්‍ය ආනයනය කිරීම 1999 අංක 35 දරන ශාඛ ආරක්ෂණ පනත යටතේ නීති විරෝධී බවත් මෙම බහාලුම් 28 සම්බන්ධව කරන නෛතිකි කටයුතුවලින් අනතුරුව ඒවා යුක්‍රේනයට ප්‍රති අපනයනය  කරන බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

.

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ගෙවෙන වසරේ ජනපතිගේ වැඩ ගැන බෞද්ධ උපදේශක සභාවෙන් සහතිකයක්

Next Post

රුපියල ඉහළ යනු ඇතැයි මහ බැංකුවෙන් ඉඟියක්

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.