බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාස්කු ප්‍රහාරය කළ ත්‍රස්තවාදීන් දෙන්නගේ තාත්තා වුන ඊබ්‍රාහිම්ගේ දේපළත් නිදහස් කරලා ආණ්ඩුව සුරේෂ් සලේට ඇඟිල්ල දික් කරනවා – නාමල් රාජපක්ෂ!

by editor
අප්‍රේල් 21, 2026
in පුවත්
namal
Share on FacebookShare on Twitter

තමන්ගේ පක්ෂයට වියදම් කළ පුද්ගලයා ආරක්ෂා කර, ඔහුගේ දේපළ පවා නිදහස් කර දී ඇති රජය, වෙනත් පාර්ශවයන් වෙත ඇඟිල්ල දික් කරමින් පාස්කු ප්‍රහාරය දේශපාලනීකරණය කරමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසයි.

ඊයේ (20) නෙළුම් මාවතේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ වත්මන් ආණ්ඩුව විසින් සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය කර ඇති බවත්, එක් පැත්තකින් හිටපු අමාත්‍ය පිල්ලෙයාන් අත්අඩංගුවට ගෙන වෙනත් ඝාතනයක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කිරීම හාස්‍යයට කරුණක් බවත් නාමල් රාජපක්ෂ මෙහිදී පැවසීය.

විෂය භාර අමාත්‍යවරයා ඔහුගෙන් තොරතුරු රාශියක් අනාවරණය කරගත් බව පැවසුවද, ක්‍රියාත්මක වන ආකාරය ගැටලුසහගත බව ඔහු පෙන්වා දුන්නේය.

හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ කියා සිටියේ, අදාළ ප්‍රශ්න කිරීම් සිදු කරනු ලබන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධ බුද්ධි වාර්තා ලාච්චුවේ දමා සඟවාගෙන සිටි පුද්ගලයන් විසින්ම බවය.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් රාජපක්ෂලා යැයි පවසන පිරිස්, ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවේ සිටි සහ එම පක්ෂයට වියදම් කළ ඊබ්‍රාහිම්ගෙන් ඒ පිළිබඳව විමසීම වඩාත් උචිත බව නාමල් රාජපක්ෂ අවධාරණය කළේය.

“ඊබ්‍රාහිම් තවමත් ජවිපෙ සාමාජිකයෙක්. ඔහුගේ පුතුන් දෙදෙනා ත්‍රස්තවාදීන් වූයේ ඇයිද කියා ඔහු දන්නවා ඇති. තමන්ගේ පක්ෂයට වියදම් කළ කෙනාව හංගලා, ආරක්ෂා කරලා, ඔහුගේ දේපළත් නිදහස් කරලා දීලා කොහේවත් නැති අයට ඇඟිල්ල දික් කිරීම නිවැරදි නැහැ,” යැයි ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

‘චොකා මල්ලි’ බලපත්‍ර නොමැති ගිනි අවියක් සමඟ නුවරඑළියේදී අත්අඩංගුවට!

Next Post

ප්‍රවීණ මාධ්‍යවේදී සිරිල් විමලසුරේන්ද්‍ර දිවි සැරිය නිම කරයි!

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.