බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අද සිට මධ්‍යම පලාතේ සෑම දරුවක්ම අධ්‍යාපනය සඳහා ලඟම පාසලට…

ට්‍රිනිටි මහාමයා, කිංස්වුඩ්, උසස් බාලිකා ඇතුළු පාසල් ගණනක දරුවෝ 70ක් මැණික්දිවෙල මැදි විදුහලට යති...

by editor
දෙසැම්බර් 22, 2020
in පුවත්
Share on FacebookShare on Twitter
  • ට්‍රිනිටි, මහාමායා, කිංස්වුඩ්, උසස්බාලිකා, අතුළු නුවර සුපිරි පාසල් දරුවෝ 70ක් අද සිට මැණික්දිවෙල මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය අරඹති..

කොවිඩ් උවදුරට මුහණ දී පාසල් අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගැනීම වෙනුවෙන් වූ නව වැඩසටහනක් ලෙස දරුවෙකුගේ නිවසට කිලෝමීටර දෙකක සීමාවේ පිහිටි පාසල ඒ දරුවාගේ අධ්‍යාපන මධ්‍යස්ථානය බවට පත් කරගෙන අධ්‍යාපනය ලබාදීමේ ක්‍රමවේදයක් අද (22) මධ්‍යම පළාතෙන් ආරම්භ වූයේය.

එම වැඩ සටහනේ නිල උත්සවය අද (22) මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ ගේ  ප්‍රධානත්වයෙන් නුවර මැණික්දිවෙල මධ්‍ය මහා විද්‍යාලයෙන් ආරම්භ වූයේය.

එම අවස්ථාවේ දී මහනුවර නගරයේ ප්‍රධානම පාසල්වන ට්‍රිනිටි, මහාමායා, ධර්මරාජ, උසස් බාලිකා, ස්වර්ණමාලී, පුෂ්පදාන, හේමමාලී, සීතාදේවී, ඇතුළු පාසල් ගණනාවක සිසු දරුවන් 70 දෙනෙක් පාසල් නිල ඇඳුමින් සැරසී ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා මැණික්දිවෙල මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වූහ.

ඉදිරියේ දී ගුරු භවතුන් ද කුමණ පාසලක ඉගැන්වීම් කටයුතු කළ ද මේ ක්‍රමවේදය තුළ ලඟම පාසල වෙත සම්බන්ධ කිරීමට කටයුතු කරන බවත් මේ ක්‍රමය තුළ ප්‍රායෝගිකවම ලඟම පාසල හොඳම පාසල බවට පරිවර්තනය කරන බවත් මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තිලක් ඒකනායක පැවසීය.

RelatedPosts

කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්! 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජය මෙයයි…

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

Tags: නවතම
Share69Tweet43
Previous Post

නිධන් ගොඩගන්න ලක්ෂ 12ක් වංචා කළ කපුවයි ගෝලයයි පොලීසියෙන් හොයයි

Next Post

බ්‍රිතාන්‍යයේ පැතිරෙන අලුත් කොරෝනාව පැතිරන වේගය වැඩියි!

Related Posts

පුවත්

කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්! 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජය මෙයයි…

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්! 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජය මෙයයි…

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්! 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජය මෙයයි…
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.