සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නිධන් ගොඩගන්න ලක්ෂ 12ක් වංචා කළ කපුවයි ගෝලයයි පොලීසියෙන් හොයයි

by Lanka Sara Editor
දෙසැම්බර් 22, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද

නිධානයක් හැරිම සදහා රුපියල් 12,50,000ක මුදලක් වංචාකළ කපුවෙකු හා ගොලයකු අත්අඩංගුවට ගැනිම සදහා විමර්ශනයක් ආරම්භ කොට ඇති බැව් පිටිගල පොලිසිය පවසයි.

ඉදිපළේගොඩ ප්‍රදේශයේ දොළමාර්ගයක නිධානයක් ඇති බව පවසමින් එම ප්‍රදේශයේ තරුණයින් 04 දෙනෙකු විසින් මෙම කපුවා ගෙන්වා ඔහුට නිධානය ලබාගැනිමට භාරදි ඇති බව පොලිසිය පවසයි.

කපුවා නුවර ප්‍රදේශයේ පදිංචි අයෙකු බව පැවසෙන අතර ඉදපළේගොඩ ප්‍රදේශයේ තරුණයකු විසින් මෙකි කපුවා සම්බන්ද කර දි ඇති බව විමර්ශනවලදි අනාවරණය වි ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මිට සති දෙකකට පමණ ඉහතදි කපුවා හා ගොලයකු ඉදපළේගොඩ ප්‍රදේශයට පැමිණ දොළ මාර්ගයේ තිබෙන බව කියන නිධානය ලබාගැනිමට කටයුතු කරඇත. කපුවාට ඒ වෙනුවෙන් තරුණයින් සිව් දෙනා එකතු වි රුපියල් 12,50,000ක මුදලක් එකතුකොට ලබා දි ඇත. ඉන්පසු කපුවා දොළයට කිමිදි වි්‍යජ මැණික් කැට 04ක් බුදු පිළිමයක් හා සෙම්බුවක් මොවුන්ට ලබා දි ඇත.

පසුව මෙකි මැණික් ගල් 04 රැගෙන මෙම තරුණයින් සිව්දෙනා එවා විකිණිමට ගොස් ඇත. එහදි මෙකි මැණික් ගල් වි්‍යාජ එවා බවට අනාවරණය වි ඇත. දින කිහිපයකට පමණ පසු මින් එක් තරුණයකු හදිසියේ ඇතිවු හෘදයාබාධයක් නිසා මියගොස් ඇති බැව් පොලිසිය පවසයි.

එම තරුණයාගේ මව විසින් මුදල් වංචාව පිළිබද පිටිගල පොලිසියට කළ පැමිණිල්ලකට අනුව පොලිසිය විසින් මේ වනවිට පුළුල් විමර්ශනයක් ආරමභකොට ඇත.

පිටිගල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක මහේෂ් කරුණාරත්න, පො ප සෙනෙවිරත්න යන නිලධාරින් ඇතුළු කණ්ඩායමක් විසින් මේ පිළිබද පරික්ෂණ පවත්වයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වැස්සෙන් මතුවූ එල්ටීටීඊයේ පැරණි අවි ගබඩාවක් කිලිනොච්චියේ

Next Post

අද සිට මධ්‍යම පලාතේ සෑම දරුවක්ම අධ්‍යාපනය සඳහා ලඟම පාසලට…

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.