බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගාල්ල නගර සභාවේ විපක්ෂ මන්ත්‍රීවරු නගර සභා නිලධාරීන්ටත් ජල ප්‍රහාර එල්ල කරමින් සභාවේ පිස්සු කෙළිති… ජල ප්‍රහාර ආරම්භ කරන්නේ මන්ත්‍රීවරියක්…

by editor
දෙසැම්බර් 30, 2025
in පුවත්
GALLE
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

ගාල්ල මහ නගර සභාවේ අද පැවැත්වුන විශේෂ මහා සභා රැස්වීමේ දී සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ඉලක්ක කර ගෙන පමණක් නොව, නගරික කොමසාරිස්වරිය ඇතුළු නගර සභා කාර්ය මණ්ඩලය ද ඉලක්ක කරගනිමින් ජල ප්‍රහාර එල්ල කර සිදුකළ අශිෂ්ට හැසිරීම මේ වනවිට බරපතල විවේචනයකට ලක් වෙමින් තිබේ.

මෙම අශිෂ්ට ජල ප්‍රහාරය ආරම්භ කරන්නේ විපක්ෂ මන්ත්‍රීවරයක වීම ද විශේෂය.

ජාතික ජන බලවේගයට බලය හිමි ගාල්ල නගර සභාවේ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් අද (30) සභාව ආරම්භ වූ අවස්ථාවේ සිට එහි කටයුතුවලට බාධා කළහ.  බාධා කිරීමට හේතුව වූයේ පසුගිය සභාවාරයේ අය-වැය සම්මත කිරීම නීති විරෝධී බව පවසමිනි. ඔවුන් කීවේ නගර සභා නිලධාරීන් නිසි ලෙස ඡන්දය ගණනය කිරීම සිදුකර නැති බවය.

ඉකුත්  සභාවාරයේ දී අය -වැයට පක්ෂව ඡන්ද 21ක් සහ විපක්ෂව ඡන්ද 15ක් ලෙස වැඩි ඡන්ද 06කින් අය – වැය සම්මත වී තිබිණි. මෙම සම්මත වීම සම්බන්ධව පසුගිය සභාවාරයේ දී ද වියරුව හැසුරුන විපක්ෂ මන්ත්‍රීවරුන් එහිදී නාගරික කොමසාරිස්වරිය ද බලහත්කාරයෙන් රඳවාගෙන නගරාධිපති අසුනට විපක්ෂ මන්ත්‍රීවරයෙක්  හිඳුවා ඡන්ද විමසීමක් කළහ.

එම අවස්ථාවේ දී නගරාධිපතිවරයා සහ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සභා ගර්භයේ සිටියේ නැත. අය – වැය සම්මත වූ පසු තමන් සභාව කල් තබා පිටවී ගිය බව නගරාධිපතිවරයා ප්‍රකාශ කර තිබිණි.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

අද සභාව රැස් වූ අවස්ථාවේ දී විපක්ෂයේ නගරසභා නියෝජිතයින් තමන්ගේ මේසය මත ඇති ජල බෝතල් ගෙන විවෘත කර මුලින්ම  ජල ප්‍රහාර එල්ල කරන්නේ නගර සභා නිලධාරීන් වෙතය. එම ජල ප්‍රහාරවලින් නිලධාරීන් සතුව තිබූ ලිපි ගොනු තෙත් වී තිබිණි.

එම නොසන්සුන් අවස්ථාවේ දී ගාල්ල නගරාධිපති සුනිල් ගමගේ කාරක සභා අවස්ථාව නිවේදනය කළේය.  අනතුරුව පැය භාගයකට සභාව කල් තැබුවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

විස්සයි 20 තරගයක දී කඩුළු 08ක් දවාගත් භූතාන ක්‍රීඩකයෙක් ලෝක වාර්තාවක් තියයි…

Next Post

පොලිස් මූල්‍ය අපාරාධ කොට්ඨාසය ජොනී ගේ පුතා අත් අඩංගුවට ගනී…

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.