සඳුදා, ජූලි 20, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විස්සයි 20 තරගයක දී කඩුළු 08ක් දවාගත් භූතාන ක්‍රීඩකයෙක් ලෝක වාර්තාවක් තියයි…

by editor
දෙසැම්බර් 30, 2025
in පුවත්
sonam-yeshi
Share on FacebookShare on Twitter

භූතානයේ  22 හැවිරිදි  පිට දඟ පන්දු යවන ක්‍රීඩක  සෝනම් යෙෂී විස්සයි20  තරග ඉතිහාසයේ  විශිෂ්ට පන්දු යැවීමේ දක්ෂතාවක් දක්වමින් ක්‍රිකට් ඉතිහාසයට එක්වී තිබේ.

ඔහු මෙම ලෝක වාර්තාව තබනු ලබන්නේ    මියන්මාරයට එරෙහිව පැවැතවෙන තරග මාලාවේ දී පසුගිය 26 වැනිදා භූතානයේ ගෙලෙෆු හි දි  පැවති තුන්වන විස්සයි 20 තරගයේ දී  මියන්මාර කඩුළු 08ක් ලකුණු 07කට දවා ගනිමිනි.

විස්සයි 20 තරග ඉතිහාසයේ එක් පන්දු යවන්නෙක් කඩුළු 08ක් දවා ගත් පළමු අවස්ථාව ලෙස ඉතිහාසගත වන්නේ මෙම අවස්ථාවය. මීට පෙර හොඳම පන්දු යැවිම වූයේ කඩුළු 07කි.

අමතක නොවන පන්දු යැවීමක කළ සෝනම් යෙෂී සිය  පන්දු ඕවර 04 තුළ ලබා දුන් ලකුණු සාමාන්‍යය 1.75ක් ලෙස සටහන් විය.

මින් පෙර විස්සයි 20 තරගයක දී හොඳම පන්දු යැවීම වාර්තා කර තිබුනේ නෙදර්ලන්ත ක්‍රීඩක කොලින් ඇක්මන්ය. ලෙස්ටර්ෂෙයර් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරමින් බර්මින්හැම් බෙයාර්ස් කණ්ඩායමට එරෙහිව එහු මෙම දස්කම දක්වන්නේ 209 අගොස්තු මස 07 වැනිදා ය. විශේෂත්වය වන්නේ කොලින් ඇක්මන් ඔෆ් බ්‍රේක් පන්දු යවන්නෙක් වුව ද ඔහු නිත්‍ය පන්දු යවන්නෙක් නොවීමය.

RelatedPosts

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

2025 බංගලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී  ඩකා කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව   ලකුණු 19කට කඩුලු 7ක් දවා ගැනීමට බංගලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක ටස්කින් අහමඩ් සමත් වූයේය. ඉන් පෙර 2020 බංගලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී . 2020 දී කුල්නා ටයිගර්ස් කණ්ඩායම වෙනුවෙන් මොහොමඩ් අමීර් ලකුණු 17කට කඩුලු 6ක් දවා ගෙන තිබිණි.

නිල නොවන විස්සයි 20 ජාත්‍යාන්තර තරගවලදී මේ දක්වා පන්දු යවන්නන් දෙදෙනෙකු පමණක් කඩුලු හතක් දවා ගැනීමට සමත් වී ඇත. මැලේසියාවේ සියාස්රුල් ඉඩ්‍රස් 2023 දී චීනයට එරෙහිව ලකුණු 08කට කඩුළු 07ක් ලැබුවේය. බහරේනයේ අලි ඩාවුඩ් 2025 දී භූතානයට එරෙහිව ලකුණු 19කට කඩුළු 07ක් ලැබුවේය.

සෝනම් යෙෂී වාර්තාව තැබූ තරගයේ දී භූතානයේ ලකුණු 128ක ඉලක්කය හඹා ගිය මියන්මාර කණ්ඩායම ලකුණු 45කට දැවි ගියේය.  භූතානය ලකුණු 82ක ජයග්‍රහණයක් වාර්තා කළේය.

ඓතිහාසික පන්දු යැවීමෙන් පෙරමුණ ගත් අතර, භූතානයට ලකුණු 82 ක දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගැනීමට උපකාරී විය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලෝකයේ ලංකාවටම ආවේණික කෝපි කෝප්පයක් අලෙවි කරන මහපත්බේරියතැන්න  NLDB අවහන්හල ලෝකයට ගෙනියන්න සැලසුමක්!

Next Post

ගාල්ල නගර සභාවේ විපක්ෂ මන්ත්‍රීවරු නගර සභා නිලධාරීන්ටත් ජල ප්‍රහාර එල්ල කරමින් සභාවේ පිස්සු කෙළිති… ජල ප්‍රහාර ආරම්භ කරන්නේ මන්ත්‍රීවරියක්…

Related Posts

petrol-diesel-lankasara
පුවත්

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

ජූලි 20, 2026
petrol-diesel-lankasara

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ජූලි 19, 2026
ADVERTISEMENT
  • prof-sarath-Abekoon

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!
  • ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!
  • ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.