බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වාහන බෝම්බයක් පිපිරවීමේ තර්ජනයක්… මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය බෝම්බ බියෙන් ඇළලී යයි!

by editor
දෙසැම්බර් 26, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

අසේල කුරුළුවංශ –

බෝම්බ බියක් හේතුවෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අද (26) ඇළලී ගියේය.

 එම හේතුව නිසා බෝම්බ නිශ්ක්‍රීය අංශය ඇතුළු අංශ ගණනාවක් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අද (28) පෙරවරුවේ දැඩි සෝදිසි කිරීමට කරනු ලැබුවේය.

මෙම හදිසි සෝදිසි කිරීම සිදුකර තිබෙන්නේ වාහනයක සවිකල බෝම්බයක් දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රය තුළ පුපුරුවා හරින බවට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිල  ඊ මේල්  ලිපිනයට යොමුකළ පණිවිඩයක් සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම් වරයා පොලීසියට කළ දැනුම් දීමකට අනුවය.

පොලිස් නිල සුනඛයින්ද යොදා ගනිමින් අද (26) පෙරවරු 10.00 ට පමණ මෙම සෝදිසි කිරීම ආරම්භ කළ බව පොලීසිය පැවසුවේය.

බෝම්බ නිශ්ක්‍රීය අංශය ඇතුළු සෝදිසි කිරීමේ කණ්ඩායම් පැමිණීමත් සමඟ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන පිවිසුම් දොරටුව වසා දැමීම හේතුවෙන් සේවා ලබා ගැනීමේ අපේක්ෂාවෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලට පැමිණ සිටි ජනතාවට දැඩි අසීරුතාවට පත්වුය.

RelatedPosts

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ආරක්ෂක අංශ ඔවුන්ට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් පිටවීමට හෝ එම පරිශ්‍රයට ඇතුළු වීමට අවස්ථාව වලක්වනු ලැබුවේය.

දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට වාහන වලින් පැමිණෙන නිලධාරීන්ට හා සේවකයින්ට වාහම තම තමන්ගේ වාහන අසළට පැමිණෙන ලෙස පොලීසිය දැනුම් දීම හේතුවෙන් වාහන හිමි සියලු දෙනා රාජකාරි කටයුතු අතරමග නතරකර දමා ඔවුන්ගේ වාහන අසළට පැමිණ සිටිනු දකින්නට ලැබිණි.

මේ වනවිටත් අදාළ සෝදිසි කිරීම් සිදුවෙමින් ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

නායේ යෑමෙන් හානි වූ රෝහල් 08ක් වෙනත් ස්ථානවල පිහිටුවීමට සැලසුම් කරයි…

Next Post

සුනාමියෙන් මිය ගිය 2000ක් මිහිදන් කළ අක්මීමණ කුරුඳුවත්ත සමූහ සුසානයේ සුනාමි ස්මාරකය අසල පින්කමක්…

Related Posts

පුවත්

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026
පුවත්

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026
පුවත්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!
  • තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!
  • ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.